Sri Dewi Wage Lyrics by Samitha Mudunkotuwa
Sri Dewi Wage (ශ්‍රී දේවි වගේ) is a Sinhala song sung by Samitha Mudunkotuwa. This page presents the Sri Dewi Wage lyrics in Sinhala script (ශ්‍රී දේවි වගේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Sri Dewi Wage |
|---|---|
| SINGER | Samitha Mudunkotuwa |
| VIEWS | 42 |
| UPDATED |
Sri Dewi Wage Lyrics
Shri Devi wage hey...
Shri Devi wage natanna bari hindama
Madhuri wage andanna bari hindama
daesa aishcharya wage naethuwama
Mage kumarayo ma athahera dammada
Mage kumarayo ma athahera dammada
Seeni bola pem hasune seeni titta bawa kiwata
Seloid cinemawe charitha pathali bawa kiwata
Pem kalada man kochchara numbaata
Shri Devi wage natanna...
Numbey hondama gee thaetiye wachana bala bawa kiwata
Sangeeteta pittaniye ekata natannata nawata
Pem kalada man kochchara numbaata
Shri Devi wage natanna...
(Mage kumarayo ma athahera dammada...)ශ්‍රී දේවි වගේ ගී පද
ශ්‍රී දේවි වගේ හේයි......
ශ්‍රී දේවි වගේ නටන්න බැරි හින්දාම
මධුරි වගේ අඬන්න බැරි හින්දාම
දෑස ඓශ්‍චර්යා වගේ නැතුවාම
මගෙ කුමාරයෝ මා අතහැර දැම්මාද
මගෙ කුමාරයෝ මා අතහැර දැම්මාද
සීනි බෝල පෙම් හසුනේ සීනි තිත්ත බව කීවාට
සැලෝලයිඩ් සිනමාවේ චරිත පැතලි බව කීවාට
පෙම් කළාද මං කොච්චර නුඹට
ශ්‍රී දේවි වගේ නටන්න....
නුඹේ හොඳම ගී තැටියේ වචන බාල බව කීවාට
සංගීතෙට පිට්ටනියේ එකට නටන්නට නාවාට
පෙම් කළාද මං කොච්චර නුඹට
ශ්‍රී දේවි වගේ නටන්න.... .
(මගෙ කුමාරයෝ මා අතහැර දැම්මාද...//)Performances of Sri Dewi Wage
Cover versions, live performances, and reality-show contestant performances of “Sri Dewi Wage” on YouTube.
Live Performances · 1
Cover Versions · 10
▶CoverSri Dewi Wage | ශ්‍රී දේවි වගේ | Dulshara De Alwis | Piyum Neela Vila | Roo TunesRoo Tunes
▶CoverSridewi Wage – “ශ්‍රීදේවි වගේ – Samitha Mudunkotuwa – DarkLifeTone Remake ”DarkLifeTONE
▶Coversri devi wage natanna bari hindama | ශ්‍රී දේවි වගේ නටන්න බැරි හින්දාමMUSIC Hub
▶CoverSridewi Wage ( ශ්‍රීදේවි වගේ ) Samitha Mudunkotuwa | Aura Lanka Music Festival 2022 | ඇහැලියගොඩS&C Entertainment
▶CoverSri Dewi Wage | Samitha MudunkotuwaCeylon ENT.
▶CoverSri Devi Wage|ශ්‍රි දේවී වගේ|Samitha Erandathi Mudunkotuwa|FlashBack|Drums CoverSangeeth Official
▶Coverශ්‍රී දේවි වගේ නටන්න බැරි - (Artist) - Samitha Mudunkotuwa_spd 30octapad milinda
▶CoverSri Devi Wage - Samitha Mudunkotuwa | සමිතා මුදුන්කොටුව - ශ්‍රී දේවි වගේ | Sunflower Music BandSinhala Soundwaves
▶CoverSri Devi Wage | ශ්‍රී දේවී - Samitha Mudunkotuwa with Sunflower 2007SL Hub
▶Coverශ්‍රී දේවි වගේ සමිතා මුදුන්කොටුව Flash back එක්කDrums uditha
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Sri Dewi Wage LyricsSri Dewi Wage Lyrics Englishශ්‍රී දේවි වගේශ්‍රී දේවි වගේ ගීතයේ පද පෙළLyrics With TransliterationSamitha Mudunkotuwa SongsSamitha Mudunkotuwa LyricsMudunkotuwa Lyrics
