Kolompure Numba Inna Lyrics
“Kolompure numba innawa isavwe” (කොළොම්පුරේ නුඹ ඉන්නා ඉසව්වේ): Kolompure Numba Inna (කොලොම්පුරේ නුඹ ඉන්නා) lyrics, a Sinhala love song sung by Samitha Mudunkotuwa, with words by Karunaratne Jayathilake and music by Rohana Weerasinghe, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is කොලොම්පුරේ නුඹ ඉන්නා ගී පද.
| SONG | Kolompure Numba Inna |
|---|---|
| SINGER | Samitha Mudunkotuwa |
| LYRICIST | Karunaratne Jayathilake |
| COMPOSER | Rohana Weerasinghe |
| CATEGORY | Love Songs |
| VIEWS | 33 |
| UPDATED |
Kolompure Numba Inna Lyrics Singlish
Kolompure numba innawa isavwe
Kirilliyo igilenawalu nidalwe
Atha wenwata nowati man mulave
Hitha rediyan mage senehe kedalle //
Dedunne pata aran sela adinawalu
Omari sina kola balum uhulannata balu
Atha ratin gena kusumba hitha ravatanawalu
Mage rankanda e kusumbata ravatenne nalu
Kolompure... /
Wel eliye we kande duwa pena netuwalu
Deweta dige yana ena kota igi bigi pewalu
Koi dese hitiya oba magemai kiwalu
Mage rankada mathaka neda api denna yalu
Kolompure... /කොලොම්පුරේ නුඹ ඉන්නා ගී පද
කොළොම්පුරේ නුඹ ඉන්නා ඉසව්වේ
කිරිල්ලියෝ ඉගිලෙනවාලු නිදැල්ලේ
අත වැනුවට නොවැටි මන් මුලාවේ
හිත රැදියන් මගේ සෙනෙහේ කැදැල්ලේ //
දේදුන්නේ පාට අරන් සේල අදිනවාලු
ඔමරි සිනා කෝල බැලුම් උහුලන්නට බෑලු
ඈත රටින් ගෙනා කුසුඹ හිත රවටනවාලු
මගෙ රන්කඳ ඒ කුසුඹට රැවටෙන්නේ නෑලු
කොළොම්පුරේ... /
වෙල් එළියේ වෑ කන්දේ දුව පැන නැටුවාලු
දෙවැට දිගේ යන එන කොට ඉගි බිගි පෑවාලු
කොයි දෙසේ හිටියත් ඔබ මගෙමයි කීවාලු
මගෙ රන්කද මතක නේද අපි දෙන්නා යාළු
කොළොම්පුරේ... /
Performances of Kolompure Numba Inna
Cover versions, live performances, and reality-show contestant performances of “Kolompure Numba Inna” on YouTube.
Reality Show Performances · 3
▶Reality ShowKolompure nuba inna - කොලොම්පුරේ නුඹ ඉන්නා | Sanduni Bhagya |Hiru Star - Season 04|EPISODE 11|HiruTVKolompure nuba inna
▶Reality ShowKolompure Nuba Inna (කොලොම්පුරේ නුඹ ඉන්නා) | Sandeepa Madubhashini | Hiru Star Season 05Kolompure Nuba Inna
▶Reality ShowKolompure Nuba Inna (කොලොම්පුරේ නුඹ ඉන්නා) | Sandeepa Madubhashini | Hiru Star Season 05Kolompure Nuba Inna
Cover Versions · 12
▶Coverකොලොම්පුරේ නුඹ ඉන්නා | (Acoustic) | කාවින්ද්‍යා අධිකාරි | Kolompure Numba Innaa | Kavindya AdikariSri Lankan's Got Talent
▶CoverKolompure (කොලොම්පුරේ) Cover By Sanali KathriarachchiSanali Kathriarachchi
▶CoverKolompure Numba Inna Isawuwe _ Sasara_Ellepola_Cover SongSasara Ellepola
▶CoverKolompure Nuba Inna | කොලොම්පුරේ නුඹ ඉන්නා | Cover By Dimandi NanayakkaraDimandi Nanayakkara
▶CoverKolompure nuba inna isawwe | කොලොම්පුරේ නුඹ ඉන්නා ඉසව්වේ - Samitha MudunkotuwaSri Lankan Legacy
▶CoverKolompure Nuba Inna Isawwe (කොලොම්පුරේ නුඹ ඉන්නා ඉසව්වේ ) | Samitha MudunkotuwaM2 Music
▶Coverකොලොම්පුරේ නුඹ ඉන්නා ඉසව්වේ | Kolompure numba inna | Sathsara Gee Miyasiya | Cover SongSathsara Gee Miyasiya
▶Coverකොලොම්පුරේ නුඹ ඉන්නා | Kolompure Numba Inna | Samitha Mudun Kotuwa | කොළොම්පුරේ Shruthi VersionSamantha Nanayakkara
▶CoverKolompure Nuba Inna කොලොම්පුරේ නුඹ ඉන්නා - Samitha ErandathiSinhala Karaoke Club
▶Coverකොලොම්පුරේ නුඹ ඉන්නාAcousticකාවින්ද්‍යා අධිකාරි Kolompure Numba Inna Kavindya AdhikariSri Lankan Harmony
▶Coverකොලොම්පුරේ නුඹ ඉන්නා ඉසව්වේ Kolompure Nuba Inna Isawwe Kanchana anuradhiNaada life නාද
▶CoverKolompure numba inna (කොලොම්පුරේ නුඹ ඉන්නා) | short cover by Dasuni TharushikaDasuni Tharushika
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Kolompure Numba Inna LyricsKolompure Numba Inna Lyrics Englishකොලොම්පුරේ නුඹ ඉන්නාකොලොම්පුරේ නුඹ ඉන්නා ගීතයේ පද පෙළLyrics With TransliterationSamitha Mudunkotuwa SongsSamitha Mudunkotuwa LyricsMudunkotuwa LyricsRohana Weerasinghe ComposerKarunaratne Jayathilake Lyricist