Rana Hansa Yuwala Lyrics by Samitha Mudunkotuwa
Rana Hansa Yuwala (රණ හංස යුවළ) is a Sinhala song sung by Samitha Mudunkotuwa. The lyrics were written by Ajantha Ranasinghe, and the music is composed by Sarath De Alwis. This page presents the Rana Hansa Yuwala lyrics in Sinhala script (රණ හංස යුවළ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Rana Hansa Yuwala |
|---|---|
| SINGER | Samitha Mudunkotuwa |
| LYRICIST | Ajantha Ranasinghe |
| COMPOSER | Sarath De Alwis |
| VIEWS | 47 |
| UPDATED |
Rana Hansa Yuwala Lyrics
Rana hansa yuwala nimala nil jalase - mana nandaneya dasun nanwana
Sihina yahane dakina sihine - rathu rosa malak layata lan wuna
Pemin bandunu sitin dakina - e sihina mahada miyuru kalpana
Rana hansa yuwala nimala nil jalase
Gallenhi sangawu kumari - mudawanna thuraguna ara
Awada kumarek purane - kumara mage wennedo
Ohu adare ma adare mulu jeewithe
Sansara sansarayeehi - unnalu ohu ma langin
Doragul dama hanguwath ma - mudawanna ba pem hangum
Apa premaye sangramayen jaya gannawa
රණ හංස යුවළ ගී පද
රණ හංස යුවළ නිමල නිල් ජලාසේ - මන නන්දනීය දසුන් නංවනා
සිහින යහනේ දකින සිහිනේ - රතු රෝස මලක් ළයට ළං වුණා
පෙමින් බැඳුණු සිතින් දකිනා - ඒ සිහින මහද මියුරු කල්පනා
රණ හංස යුවළ නිමල නිල් ජලාසේ
ගල්ලෙන්හි සැඟවූ කුමරී - මුදවන්න තුරඟුන් අරා
ආවාද කුමරෙක් පුරාණේ - කුමරා මගේ වෙන්නෙදෝ
ඔහු ආදරේ මා ආදරේ මුළු ජීවිතේ
සංසාර සංසාරයේහී - උන්නාලු ඔහු මා ළඟින්
දොරගුල් දමා හැංගුවත් මා - මුදවන්න බෑ පෙම් හැඟුම්
අප ප්‍රේමයේ සංග්‍රාමයෙන් ජය ගන්නවා
Performances of Rana Hansa Yuwala
Cover versions, live performances, and reality-show contestant performances of “Rana Hansa Yuwala” on YouTube.
Reality Show Performances · 2
Cover Versions · 12
▶CoverRana Hansa Yuwala (රණ හංස යුවල) | Samitha Mudunkotuwa | Flashback OfficialFlashback Official
▶CoverRana Hansa Yuwala - රණ හංස යුවල | Shruthi with SamithaShruthi
▶CoverRana Hansa Yuwala | රන හංස යුවල | Samitha Mudunkotuwa | Sandaru Suyamaya | @RooTunesRoo Tunes
▶CoverRana Hansa Yuwala (DNBeats Remix)DN BEATS
▶CoverRana Hansa Yuwala | රණ හංස යුවල | EDM Version | Female Cover | DILZDILZ
▶CoverSamitha Mudunkotuwa,Rana Hansa Yuwalasg perera
▶CoverRana Hansa Yuwala | Samitha Mudunkotuwa | Sinhala SongNaada Tube
▶Coverරණ හන්ස යුවල - Rana hansa yuwala-Samitha mudunkotuwa with SanidapaSL Live music
▶CoverRana Hansa YuwalaSarath De Alwis - Topic
▶CoverRana Hansa Yuwala Beach Vibe Remix ( රණ හංස යුවල ) | OrgArtist Samitha MudunkotuwaEDM Jay
▶CoverRana Hansa Yuwala | රණ හංස යුවළ | Kushani Sandareka | Piyum Neela Vila | Roo TunesRoo Tunes
▶CoverRana Hansa Yuwala රණ හංස යුවළ නිමල නිල් ජලාසේSinhala Songs (සිංහල සිංදු)
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Rana Hansa Yuwala LyricsRana Hansa Yuwala Lyrics Englishරණ හංස යුවළරණ හංස යුවළ ගීතයේ පද පෙළLyrics With TransliterationSamitha Mudunkotuwa SongsSamitha Mudunkotuwa LyricsMudunkotuwa LyricsSarath De Alwis ComposerAjantha Ranasinghe Lyricist

