Es Rathu Wee Age Lyrics
“aes rathu vi aege” (ඇස් රතු වී ඇගේ): Es Rathu Wee Age (ඇස් රතු වී ඇගේ) lyrics, a Sinhala love song sung by Samitha Mudunkotuwa, presented here in Sinhala script and Singlish transliteration. Many know it simply as aes rathu, and in Sinhala it is ඇස් රතු වී ඇගේ ගී පද.
| SONG | Es Rathu Wee Age |
|---|---|
| SINGER | Samitha Mudunkotuwa |
| CATEGORY | Love Songs |
| VIEWS | 18 |
| UPDATED |
Es Rathu Wee Age Lyrics Singlish
aes rathu vi aege
kandulu galay mahamerak vage
dakin aasai sinahawa aege
hamuwuna mul dine vage
haera yanna kisi da man
ayemath eda vage
ranmasu one na dan
oba langa inna waram athe
kandulu dan oba mata himi na
sathuta dan sit nawathane
selu kandulu muthu ata vage
oba mata himi wune me mohothe
me mohothe
oba ma laga nathi wu e
kalaya kalpayak vage
obata thurulu vi langinma innata
perum piruwa athe
kandulu dan oba ....//ඇස් රතු වී ඇගේ ගී පද
ඇස් රතු වී ඇගේ
කඳුළු ගලයි මහමෙරක් වගේ
දකින් ආසයි සිනහව ඇගේ
හමුවුන මුල් දිනේ වගේ
හැර යන්නෑ කිසිදා මං
ආයෙමත් එදා වගේ
රන්මසු ඕනේ නෑ දැන්
ඔබ ලඟ ඉන්න වරම් ඇතේ
කඳුළු දැන් ඔබ මට හිමි නෑ
සතුට දැන් සිත් නවාතැනේ
සැලු කඳුළු මුතු ඇට වාගේ
ඔබ මට හිමි වුනේ මේ මොහොතේ
මේ මොහොතේ
ඔබ මා ලග නැති වූ ඒ
කාලය කල්පයක් වාගේ
ඔබට තුරුළු වී ලඟින්ම ඉන්නට
පෙරුම් පිරුවා ඇතී
කඳුළු දැන් ඔබ ....//Related Songs and Tags
Es Rathu Wee Age LyricsEs Rathu Wee Age Lyrics Englishඇස් රතු වී ඇගේඇස් රතු වී ඇගේ ගීතයේ පද පෙළLyrics With TransliterationSamitha Mudunkotuwa SongsSamitha Mudunkotuwa LyricsMudunkotuwa Lyrics