Bindi Giya Hitha Lyrics
“Bindi giya hitha hadagannata eka wachaneta bariwuna” (බිඳි ගිය හිත හදාගන්නට එක වචනෙට බැරිවුණා), Bindi Giya Hitha (බිඳි ගිය හිත) lyrics: a Sinhala heartbreak song sung by Samitha Mudunkotuwa, with words by Gothami Ekanayake and music by Jagath Karunajeewa, presented here in Sinhala script and Singlish transliteration and also listed under Sad Songs. In Sinhala it is බිඳි ගිය හිත ගී පද.
| SONG | Bindi Giya Hitha |
|---|---|
| SINGER | Samitha Mudunkotuwa |
| LYRICIST | Gothami Ekanayake |
| COMPOSER | Jagath Karunajeewa |
| CATEGORY | Heart Break, Sad Songs |
| VIEWS | 8 |
| UPDATED |
Bindi Giya Hitha Lyrics Singlish
Bindi giya hitha hadagannata eka wachaneta bariwuna
Rawatuna yai hithagannata thama mage hitha petaluna
Ekwa siti awasana mohotath kandulakin diya wi giya
Mata mage yai kiyagannata wena hithak taniyata thiya......
Wala pelakin wasi giya sanda ayemath ebikam kala
Sandata horahin watunu kandulin janelaya uda theth kala
Mathak kara thara sathutu wannata thibu sihineth boda wuna
Miyennata hitha thaba oba mata peni nopeni igiluna......
Kawuruwath langa ninda yannethi nethata kandulak hirawela
Mata mage yai amathakawa hidi purudu laya matha hangila
Mathak kara thara sathutu wannata thibu seneheth boda wuna
Miyennata hitha thaba oba mata peni nopeni igiluna......බිඳි ගිය හිත ගී පද
බිඳි ගිය හිත හදාගන්නට එක වචනෙට බැරිවුණා
රැවටුනා යයි හිතාගන්නට තාම මගේ හිත පැටලුනා
එක්ව සිටි අවසාන මොහොතත් කඳුළකින් දිය වී ගියා
මට මගේ යැයි කියාගන්නට වෙන හිතක් තනියට තියා......
වළා පෙලකින් වැසී ගිය සඳ ආයෙමත් එබිකම් කළා
සඳට හොරැහින් වැටුණු කඳුළින් ජනේලය උඩ තෙත් කළා
මතක් කර තර සතුටු වන්නට තිබූ සිහිනෙත් බොඳ වුණා
මියෙන්නට හිත තබා ඔබ මට පෙනී නොපෙනී ඉගිලුණා......
කවුරුවත් ළඟ නින්ද යන්නැති නෙතට කඳුළක් හිරවෙලා
මට මගේ යැයි අමතකව හිඳි පුරුදු ළය මත හැංගිලා
මතක් කර තර සතුටු වන්නට තිබූ සෙනෙහෙත් බොඳ වුණා
මියෙන්නට හිත තබා ඔබ මට පෙනී නොපෙනී ඉගිලුණා......
Related Songs and Tags
Bindi Giya Hitha LyricsBindi Giya Hitha Lyrics Englishබිඳි ගිය හිතබිඳි ගිය හිත ගීතයේ පද පෙළLyrics With TransliterationSamitha Mudunkotuwa SongsSamitha Mudunkotuwa LyricsMudunkotuwa LyricsJagath Karunajeewa ComposerGothami Ekanayake Lyricist