Bala Inna Dura Paya

Song Details: Singer & Composer Information
Bala Inna Dura Paya Lyrics in Sinhala (බලා ඉන්න දුර පායා ගී පද) and English by Samitha Mudunkotuwa. This page includes the full Sinhala lyrics and English transliteration.
🎵 SONG
Bala Inna Dura Paya
👁️ VIEWS
4

Bala Inna Dura Paya Lyrics

Bala inna dura paaya irabatu taruwa wage
Mulumaninma mage hada aragath kumarune
Eliye inna ma ha pem nala mudu suwada lesin
Hama yanna nositha ma keren mage asuren
Mulumaninma mage hada aragath kumarune

Hanguman susumaka amuna sulanga dige mata ewala
Daesin haras kiyaala tani wachanen baha deela
Oba mage wenne kawadada kiyaala
Nirathuruwama ahal mage daese nathara wuna

Kadulali diyawara herada nokiya magahera giyada
Oba dun e hada bidila elipita mata iki gasuna
Oba aaye kohen ho eyai kiyaala
Enamudu mata hithuna mage iranama obama nisa

Mulumaninma mage hada aragath kumarune
Bala inna dura paaya irabatu taruwa wage

බලා ඉන්න දුර පායා ගී පද

බලා ඉන්න දුර පායා ඉරබටු තරුව ව‍ගේ
මුලුමනින්ම මා‍ගේ හද අරගත් කුමරුනේ
එලි‍යේ ඉන්න මා හා ‍පෙම් නළ මුදු සුවඳ ‍ලෙසින්
හමා යන්න ‍නොසිතා මා ‍කෙ‍රෙන් ම‍ගේ ඇසු‍රෙන්
මුලුමනින්ම මා‍ගේ හද අරගත් කුමරුනේ

හැඟුමන් සුසුමක අමුණා සුළඟ දි‍ගේ මට එවලා
දෑසින් හරස් කියාලා තනි වච‍නෙන් බහ දීලා
ඔබ මගෙ වෙන්නේ කවදද කියලා
නිරතුරුවම අහල් මගෙ දෑසේ නතර වුනා

කදුළැලි දියවර හැරදා නොකියා මගහැර ගියදා
ඔබ දුන් ඒ හද බිදිලා එලිපිට මට ඉකි ගැසුනා
ඔබ ආයේ කොහෙන් හෝ එයි කියලා
එනමුදු මට හිතුනා මගෙ ඉරණම ඔබම නිසා

මුලුමනින්ම මා‍ගේ හද අරගත් කුමරුනේ
බලා ඉන්න දුර පායා ඉරබටු තරුව ව‍ගේ

Frequently Asked Questions

Who sang Bala Inna Dura Paya?

Samitha Mudunkotuwa performed Bala Inna Dura Paya. Samitha Mudunkotuwa is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.

Where can I find Bala Inna Dura Paya complete lyrics?

You can find the complete Bala Inna Dura Paya lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.

How popular is Bala Inna Dura Paya?

Bala Inna Dura Paya has been viewed 4 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.

මෙම වෙබ් අඩවියේ බලා ඉන්න දුර පායා ගීතයේ සිංහල ගී පද තිබේද?

ඔව්, මෙම වෙබ් අඩවියේ බලා ඉන්න දුර පායා ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.

Related Songs and Tags
Bala Inna Dura Paya LyricsBala Inna Dura Paya Song LyricsBala Inna Dura Paya Lyrics Englishබලා ඉන්න දුර පායා Lyricsබලා ඉන්න දුර පායා ගීතයේ පද පෙළLyrics With TransliterationSamitha Mudunkotuwa SongsSamitha Mudunkotuwa LyricsMudunkotuwa LyricsMudunkotuwa Song Lyrics
Comments & Discussion

Share your thoughts about "Bala Inna Dura Paya" or discuss the lyrics with other music lovers.

Loading comments...
ShareShare "Bala Inna Dura Paya" by Samitha Mudunkotuwa