Mage Jeewithe Nida Nonida Hidee Lyrics
“Mage jeewithe” (මගේ ජීවිතේ): Mage Jeewithe Nida Nonida Hidee (මගේ ජීවිතේ නිදා නොනිදා හිදී) lyrics, a Sinhala love song sung by Samitha Mudunkotuwa, presented here in Sinhala script and Singlish transliteration and also listed under Sad Songs. In Sinhala it is මගේ ජීවිතේ නිදා නොනිදා හිදී ගී පද.
| SONG | Mage Jeewithe Nida Nonida Hidee |
|---|---|
| SINGER | Samitha Mudunkotuwa |
| CATEGORY | Love Songs, Sad Songs |
| VIEWS | 12 |
| UPDATED |
Mage Jeewithe Nida Nonida Hidee Lyrics Singlish
Mage jeewithe
Nidaa nonidaa hidee
Rathriye kanduhal nimna sisara
Duka gal gasee hidee
Me gala yana gange
Ara sanda eliya dige
Diyabata gala yamu api
Premaradhana karami
Oba sandakan podak gena
Mata pini isinnata walaawai
Mage jeewithe....
Me gala yana ....
Mage jeewithe....
Me gala yana
Nidaa nonidaa hideeමගේ ජීවිතේ නිදා නොනිදා හිදී ගී පද
මගේ ජීවිතේ
නිදා නොනිදා හිදී
රාත්රියේ කඳුහෙල් නිම්න සිසාරා
දුක ගල් ගැසී හිඳී
මේ ගලා යන ගඟේ
අර සඳ එළිය දිගේ
දියඹට ගලා යමු අපි
ප්රේමාරාධනා කරමී
ඔබ සඳකැන් පොදක් ගෙන
මට පිණි ඉසින්නට වලාවයි
මගේ ජීවිතේ....
මේ ගලා යන ....
මගේ ජීවිතේ....
මේ ගලා යන
නිදා නොනිදා හිදීRelated Songs and Tags
Mage Jeewithe Nida Nonida Hidee LyricsMage Jeewithe Nida Nonida Hidee Lyrics Englishමගේ ජීවිතේ නිදා නොනිදා හිදීමගේ ජීවිතේ නිදා නොනිදා හිදී ගීතයේ පද පෙළLyrics With TransliterationSamitha Mudunkotuwa SongsSamitha Mudunkotuwa LyricsMudunkotuwa Lyrics