Me Thani Yame Lyrics by Samitha Mudunkotuwa
Me Thani Yame (මේ තනි යාමේ) is a Sinhala song sung by Samitha Mudunkotuwa. The lyrics were written by Malsha Serasinghe, and the music is composed by Bhagesri Fonseka. This page presents the Me Thani Yame lyrics in Sinhala script (මේ තනි යාමේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Me Thani Yame |
|---|---|
| SINGER | Samitha Mudunkotuwa |
| LYRICIST | Malsha Serasinghe |
| COMPOSER | Bhagesri Fonseka |
| VIEWS | 7 |
| UPDATED |
Me Thani Yame Lyrics
Me thani yaame
Me rudu seethe raa ghana andure paayaa
Me kulu athare sangee ee roo chaayaa
Me raama paayaalaa maa sanasanna
Nethu maane paavee noyaa
Chanchalai o.... sangee noyaa
Me thani yaame me rudu seethe
Raa ghana andure paayaa
Me kulu athare sangee ee roo chaayaa......
(Gatha davanaa raaye hima vetenaa paye....//)
Kolai kavikaarai heenayakda me
Mageemai maalangamai chanchala hade
Lala la.... chanchala hade.......
Me thani yaame......මේ තනි යාමේ ගී පද
මේ තනි යාමේ
මේ රුදු සීතේ රෑ ඝන අඳුරේ පායා
මේ කුලු අතරේ සැංගී ඒ රූ චායා
මේ රෑම පායාලා මා සනසන්න
නෙතු මානේ පාවී නොයා
චංචලයි ඕ.... සැංගී නොයා
මේ තනි යාමේ මේ රුදු සීතේ
රෑ ඝන අඳුරේ පායා
මේ කුලු අතරේ සැංගී ඒ රූ චායා......
(ගත දවනා රැයේ හිම වැටෙනා පැයේ....//)
කෝලයි කවිකාරයි හීනයක්ද මේ
මගේමයි මාළඟමයි චංචල හදේ
ලල ලා.... චංචල හදේ.......
මේ තනි යාමේ......
Related Songs and Tags
Me Thani Yame LyricsMe Thani Yame Lyrics Englishමේ තනි යාමේමේ තනි යාමේ ගීතයේ පද පෙළLyrics With TransliterationSamitha Mudunkotuwa SongsSamitha Mudunkotuwa LyricsMudunkotuwa LyricsBhagesri Fonseka ComposerMalsha Serasinghe Lyricist