Pama Wela Sanda Awidin Lyrics by Samitha Mudunkotuwa
Pama Wela Sanda Awidin (පමා වෙලා සඳ ඇවිදින්) is a Sinhala song sung by Samitha Mudunkotuwa. This page presents the Pama Wela Sanda Awidin lyrics in Sinhala script (පමා වෙලා සඳ ඇවිදින් ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Pama Wela Sanda Awidin |
|---|---|
| SINGER | Samitha Mudunkotuwa |
| VIEWS | 11 |
| UPDATED |
Pama Wela Sanda Awidin Lyrics
Pama wela sanda avidin
Eeta kalin oba avidin //
Hiruta muwaavi rahasin
Aadarayak turulu karan
Hita pichchi yanna kalin
Ennako mage langata horen //
Aadara mal pipena wele
Hita addara senehe wile //
Raassige aw raelle
Gindara mal hita pathule
Hita pichchi yanna kalin
Ennako mage langata horen //
Hadasak mal pipena rae
Hirimala ape yowun wiye //
Unuhumakata baye baye
Hita handanawa gewena paaye
Hita pichchi yanna kalin
Ennako mage langata horen //
Pama wela sanda avidin ....පමා වෙලා සඳ ඇවිදින් ගී පද
පමා වෙලා සඳ ඇවිදින්
ඊට කලින් ඔබ ඇවිදින් //
හිරුට මුවාවී රහසින්
ආදරයක් තුරුළු කරන්
හිත පිච්චී යන්න කලින්
එන්නකෝ මගේ ළඟට හොරෙන් //
ආදර මල් පිපෙන වෙලේ
හිත අද්දර සෙනෙහේ විලේ //
රාස්සිගේ අව් රැල්ලේ
ගින්දර මල් හිත පතුලේ
හිත පිච්චී යන්න කලින්
එන්නකෝ මගේ ළඟට හොරෙන් //
හදසක් මල් පිපෙන රැයේ
හිරිමල් අපේ යොවුන් වියේ //
උණුහුමකට බයේ බයේ
හිත හඬනවා ගෙවෙන පැයේ
හිත පිච්චී යන්න කලින්
එන්නකෝ මගේ ළඟට හොරෙන් //
පමා වෙලා සඳ ඇවිදින් ....Related Songs and Tags
Pama Wela Sanda Awidin LyricsPama Wela Sanda Awidin Lyrics Englishපමා වෙලා සඳ ඇවිදින්පමා වෙලා සඳ ඇවිදින් ගීතයේ පද පෙළLyrics With TransliterationSamitha Mudunkotuwa SongsSamitha Mudunkotuwa LyricsMudunkotuwa Lyrics