Sande Man Anda Siththam Lyrics
“Sande man andaa sittam” (සඳේ මං ඇන්දා සිත්තම්), Sande Man Anda Siththam (සඳේ මං ඇන්දා සිත්තම්) lyrics: a Sinhala love song sung by Samitha Mudunkotuwa, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is සඳේ මං ඇන්දා සිත්තම් ගී පද.
| SONG | Sande Man Anda Siththam |
|---|---|
| SINGER | Samitha Mudunkotuwa |
| CATEGORY | Love Songs |
| VIEWS | 5 |
| UPDATED |
Sande Man Anda Siththam Lyrics Singlish
Sande man andaa sittam
Mage aadare hadayen
Walaakul welle hanga
Raye peedena tharumal
Meendum thalawe ra seetha yaame
Unmaadeyen sethapila
Innam ithin man mal hee aran dan
Mage malsara enathura
Sande man andaa sittam
Mage aadare hadayen
Unusum hangum piruna hade
Kiyagannatawath bari tharam
Tanikam dosin taniwee thawe
Hithe hangala pem pathum
Kawadak hamuweda himi aadare //
Methuwak hithin
Pathuwe thutin sadaananda wu jeewithe
Sihinen pawa ohu ha welee
Piyapath labee pawune
Kawadak himiweda pathu jeewithe //
Sande man andaa ....සඳේ මං ඇන්දා සිත්තම් ගී පද
සඳේ මං ඇන්දා සිත්තම්
මගේ ආදරේ හැඩයෙන්
වළාකුල් වැල්ලේ හංඟා
රැයේ පීදෙනා තරුමල්
මීඳුම් තලාවේ රෑ සීත යාමේ
උන්මාදයෙන් සැතපිලා
ඉන්නම් ඉතින් මං මල් හී අරන් දැන්
මගේ මල්සරා එනතුරා
සදේ මං ඇන්දා සිත්තම්
මගේ ආදරේ හැඩයෙන්
උණුසුම් හැඟුම් පිරුණා හදේ
කියාගන්නටවත් බැරි තරම්
තනිකම් දොසින් තනිවී තැවේ
හිතේ හැංඟලා පෙම් පැතුම්
කවදාක හමුවේද හිමි ආදරේ //
මෙතුවක් හිතින්
පැතුවේ තුටින් සදානන්ද වු ජීවිතේ
සිහිනෙන් පවා ඔහු හා වෙලී
පියාපත් ලැබී පාවුණේ
කවදාක හිමිවේද පතු ජීවිතේ //
සඳේ මං ඇන්දා ....Related Songs and Tags
Sande Man Anda Siththam LyricsSande Man Anda Siththam Lyrics Englishසඳේ මං ඇන්දා සිත්තම්සඳේ මං ඇන්දා සිත්තම් ගීතයේ පද පෙළLyrics With TransliterationSamitha Mudunkotuwa SongsSamitha Mudunkotuwa LyricsMudunkotuwa Lyrics