Laa Sanda Aaye Lyrics by Samitha Mudunkotuwa
Laa Sanda Aaye (ලා සඳ ආයේ) is a Sinhala song sung by Samitha Mudunkotuwa. The lyrics were written by Asangi Wijesooriya, and the music is composed by Bhagesri Fonseka. This page presents the Laa Sanda Aaye lyrics in Sinhala script (ලා සඳ ආයේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Laa Sanda Aaye |
|---|---|
| SINGER | Samitha Mudunkotuwa |
| LYRICIST | Asangi Wijesooriya |
| COMPOSER | Bhagesri Fonseka |
| VIEWS | 170 |
| UPDATED |
Laa Sanda Aaye Lyrics
La sanda aaye paayalaa nethu maane paayalaa
Raa paane paayaa ruu chaayaa neth tharu andure peedilaa
Sanda eliye naevila sith maane paayaa ruu chaayaa
Dilii thaarakaavo ridi raes didii
Hade vil thalaave rataavan aendii...
La sanda aaye paayalaa nethu maane paayalaa
Raa paane paayaa ruu chaayaa.....
Mavaa ran rashoge hade thath kaedii
Susum yaavunaa pavan haa gaetii
Yovun hiina peedilaa sithum yaaya kaelibila
Yaavila nuraagii seyaa peedilaa senehe chaayaa
Yaavila peedilaa chanchalai seyaa...
La sanda aaye.....ලා සඳ ආයේ ගී පද
ලා සඳ ආයේ පායාලා නෙතු මානේ පායාලා
රෑ පානේ පායා රූ චායා නෙත් තරු අඳුරේ පීදිලා
සඳ එළියේ නෑවිල සිත් මානේ පායා රූ චායා
දිලී තාරකාවෝ රිදි රැස් දිදී
හදේ විල් තලාවේ රටාවන් ඇඳී...
ලා සඳ ආයේ පායාලා නෙතු මානේ පායාලා
රෑ පානේ පායා රූ චායා.....
මවා රන් රශෝගේ හදේ තත් කැඩී
සුසුම් යාවුණා පවන් හා ගැටී
යොවුන් හීන පීදීලා සිතුම් යාය කැළඹිලා
යාවිලා නුරාගී සේයා පීදිලා සෙනෙහේ චායා
යාවිලා පීදිලා චන්චලයි සේයා...
ලා සඳ ආයේ.....
Performances of Laa Sanda Aaye
Cover versions, live performances, and reality-show contestant performances of “Laa Sanda Aaye” on YouTube.
Reality Show Performances · 2
Cover Versions · 12
▶CoverLaa Sanda Aaye - Samitha Mudunkotuwa - www.Music.lkMusic.lk
▶CoverLaa Sanda Aaye Payala(Tsr Beats Remix) ලා සඳ ආයේ පායාලාTSR BEATS
▶CoverLa Sanda Aye Payala (ලා සඳ ආයේ පායාලා) | Aksha Chamudi | Flashback OfficialFlashback Official
▶CoverLaa Sanda Aaye | ලා සඳ ආයේ පායාලා Bolllywood Version (female) Cover - VishwaveVishwave
▶CoverLaa Sanda Aaye (ලා සඳ ආයේ) Party Vibe Dj - (CMBeats Remix)CMBEATS
▶CoverLa Sanda Aye Payala_ලා සඳ ආයේ පායාලා ||Aksha Chamudi || Dj_Nonstop 2026 || Mix By @DjSahan-In_AcionDJ SAHAN IN ACTION
▶CoverLa Sada aye payala (ලා සඳ ආයේ පායාලා) | Samitha Mudunkotuwa ft. | Best Wedding Dance Sri LankaChemistry Wassanaya
▶CoverLaa Sanda Aye Payala (ලා සඳ ආයේ පායාලා) - Aksha Chamudiලyrics
▶CoverLa Sanda Aye Payala (ලා සඳ ආයේ පායාලා) | Samitha Mudunkotuwa & Aksha Chamudi | PATMIX BEATSPATMIX BEATS
▶CoverLaa Sanda Aye Payalaa - (ලා සඳ ආයේ පායාලා) - EDM Version - Samitha Mudunkotuwa @LukabeatszLuka Beats
▶CoverLaa Sanda Aaye Payala | ලා සඳ ආයේ පායාලා | EDM Cover | ZOORYZOORY
▶CoverLaa Sanda Aaye - Samitha MudunkotuwaSri Music Zone
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Laa Sanda Aaye LyricsLaa Sanda Aaye Lyrics Englishලා සඳ ආයේලා සඳ ආයේ ගීතයේ පද පෙළLyrics With TransliterationSamitha Mudunkotuwa SongsSamitha Mudunkotuwa LyricsMudunkotuwa LyricsBhagesri Fonseka ComposerAsangi Wijesooriya Lyricist

