Mathaka Mandira thana ( Chanchala ) Lyrics by Samitha Mudunkotuwa
Mathaka Mandira thana ( Chanchala ) (මතක මන්දිර තනා) is a Sinhala song sung by Samitha Mudunkotuwa. This page presents the Mathaka Mandira thana ( Chanchala ) lyrics in Sinhala script (මතක මන්දිර තනා ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Mathaka Mandira thana ( Chanchala ) |
|---|---|
| SINGER | Samitha Mudunkotuwa |
| VIEWS | 13 |
| UPDATED |
Mathaka Mandira thana ( Chanchala ) Lyrics
Mathaka mandira thana
Kiwa e rasa katha
Panthiye pema nisa
Thama man thaniwela
Dethol sipa kiwu katha
Adaren ma bada
Wenas wi na oya
Mamai obe chanchala
Oya thama mage sihine
Pem kumariyai
Heenen haduwa thale danne
Mage hitha thamai...//
Mage mathaka maligave
Rajina chanchala
Sibinnata hithai pera se
Suwanda rasa bala...//මතක මන්දිර තනා ගී පද
මතක මන්දිර තනා
කීව ඒ රස කථා
පංතියේ පෙම නිසා
තාම මං තනිවෙලා
දෙතොල් සිප කිවූ කථා
ආදරෙන් මා බදා
වෙනස් වී නෑ ඔයා
මමයි ඔබේ චංචලා
ඔයා තාම මාගේ සිහිනේ
පෙම් කුමාරියයි
හීනෙන් හැඬුව තාලේ දන්නේ
මගේ හිත තමයි...//
මගේ මතක මාළිගාවේ
රැජිණ චංචලා
සිඹින්නට හිතයි පෙර සේ
සුවඳ රස බලා...//
Related Songs and Tags
Mathaka Mandira thana ( Chanchala ) LyricsMathaka Mandira thana ( Chanchala ) Lyrics Englishමතක මන්දිර තනාමතක මන්දිර තනා ගීතයේ පද පෙළLyrics With TransliterationSamitha Mudunkotuwa SongsSamitha Mudunkotuwa LyricsMudunkotuwa Lyrics