Apa Hamuweema Lyrics by Namal Udugama
Apa Hamuweema (අප හමුවීම) is a Sinhala song sung by Namal Udugama. The lyrics were written by Dharmarathne Perera. This page presents the Apa Hamuweema lyrics in Sinhala script (අප හමුවීම ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Apa Hamuweema |
|---|---|
| SINGER | Namal Udugama |
| LYRICIST | Dharmarathne Perera |
| VIEWS | 623 |
| UPDATED |
Apa Hamuweema Lyrics
Apa hamuweema wenweema do aadare...
Mata ridawanepa aaye sansaaraye
Mathu hemadama pathuwema oba aadare
Me ada waaagema kandulin wen wee noyan
Pem wanthiye ma... henduwa dara
Premenamin wedana...
E seetha yaame semarum thiya
Liyewewi mage chethana..
Ran tharakawo diluna meda
Gena dee newum kalpana..
Me aadare naamayenma wedana
Mathuda gene waasana..අප හමුවීම ගී පද
අප හමුවීම වෙන්වීම දෝ ආදරේ
මට රිදවන්නෙපා ආයේ සංසාරයේ
මතු හැමදාම පැතුසේම ඔබ ආදරේ
මේ අද වාගේ කඳුලින්ම වෙන්වී නොයන්...
පෙම්වන්තියේ මා හැඬුවා දරා
ප්‍රේමේ නමින් වේදනා
ඒ සිත යාමේ සැමරුම් කියා
ලියවේවි මගෙ චේතනා
රන් තාරකාවෝ දිලුණා එදා
ගෙනදී නැවුම් කල්පනා
මේ ආදරේ නාමයෙන් වේදනා
මතුදා ගෙනේ ප්‍රාර්ථනා Related Songs and Tags
Apa Hamuweema LyricsApa Hamuweema Lyrics Englishඅප හමුවීමඅප හමුවීම ගීතයේ පද පෙළLyrics With TransliterationNamal Udugama SongsNamal Udugama LyricsUdugama LyricsDharmarathne Perera Lyricist
Song Cover Image and Artwork
