Ahala Mal Pipena Lyrics by Chandana Liyanarachchi
Ahala Mal Pipena (ඇහැල මල් පිපෙනා) is a Sinhala song sung by Chandana Liyanarachchi. This page presents the Ahala Mal Pipena lyrics in Sinhala script (ඇහැල මල් පිපෙනා ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Ahala Mal Pipena |
|---|---|
| SINGER | Chandana Liyanarachchi |
| VIEWS | 34 |
| UPDATED |
Ahala Mal Pipena Lyrics
Ahela mal pipena dewata dige numba piyamenna
Pun poya daka sanda wilasin muhuna penenna
Atha maetha kothanaka ho kawuruth noyena
Weta langa hindimin man ebi balannam
Wathsunu thaewaru gatha mata age nowenna
Wane pipunu malak lesata suwada hamanna
Omari balum helawi muhuna bimata namewi
Ahela mal pipena ...
Bahak nodi giyath ahaka bala sina si
Mata ma himi yai mage sitha nithara kiyawi
Manga balamin semada indi weta langa innam
Ahela mal pipena .../ඇහැල මල් පිපෙනා ගී පද
ඇහැල මල් පිපෙනා දෙවට දිගේ නුඹ පියමැන්නා
පුන් පෝය දාක සඳ විලසින් මුහුණ පෙනෙන්නා
ඈත මෑත කොතැනක හෝ කවුරුත් නොයෙනා
වැට ළඟ හිඳිමින් මං එබී බලන්නම්
වත්සුණු තැවරූ ගත මට අගේ නොවෙන්නා
වනේ පිපුණු මලක් ලෙසට සුවඳ හමන්නා..//
ඔමරි බැලුම් හෙලාවී මුහුණ බිමට නැමේවී
ඇහැල මල් පිපෙනා .../
බහක් නොදී ගියත් අහක බලා සිනා සී
මට ම හිමී යැයි මගෙ සිත නිතර කියාවී..//
මඟ බලමින් සැමදා ඉඳිවැට ළඟ ඉන්නම්
ඇහැල මල් පිපෙනා .../Performances of Ahala Mal Pipena
Cover versions, live performances, and reality-show contestant performances of “Ahala Mal Pipena” on YouTube.
Live Performances · 1
Cover Versions · 12
▶CoverAhala Mal Pipena | ඇහැළ මල් පිපෙනා | Chandana Liyanarachchi | Sandaru Suyamaya | @RooTunesRoo Tunes
▶Coverනුඹේ සිනා / ඇහැල මල් පිපෙනා | Nube sinaDilshan Chamee
▶CoverSanka Dineth & Chandana Liyanarachchi - Chanchala Hegumaka / Ahala Mal Pipena [Mashup]Sanka Dineth
▶Coverඇහැල මල් පිපෙනා - චන්දන ලියනාරච්චි Ahala Mal Pipena - Chandana LiyanarachchciMusic ZoNe
▶Coverඇහැල මල් පිපෙනා - චන්දන ලියනාරච්චිLions Back Official
▶CoverAhala Mal Pipena - Chandana Liyanarachchi (DR Beats Remix)DR Beats
▶CoverAhala Mal Pipena | ඇහැල මල් පිපෙනා - Chandana (Official Spectrum Video) EFFECTS STUDIOEFFECTS STUDIO
▶CoverAhala Mal Pipena (ඇහැළ මල් පිපෙනා) – Rock Version – Chandana Liyanarachchi | @rockmanika ROCK MANIKA
▶CoverAhala Mal Pipena ( ඇහැල මල් පිපෙනා ) - Reggae Version @ReggaeSaamiSL Reggae Saami
▶CoverAhala Mal Pipena - Chandana Liyanarachchi With Sakura rangeSusith Vidusanka
▶Coverඇහැල මල් පිපෙනා | චන්දන ලියනාරච්චි (Ehela Mal Pipena | Chandana Liyanarachchi )- Sinhala PlaylistSinhala Playlist
▶Coverඇහැල මල් පිපෙනා (Ahala Mal Pipena) | CHANDANA LIYANARACHCHI | YK MUSICYK MUSIC
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Ahala Mal Pipena LyricsAhala Mal Pipena Lyrics Englishඇහැල මල් පිපෙනාඇහැල මල් පිපෙනා ගීතයේ පද පෙළLyrics With TransliterationChandana Liyanarachchi SongsChandana Liyanarachchi LyricsLiyanarachchi Lyrics
