Ira Batu Tharuwa Lyrics by Chandana Liyanarachchi
Ira Batu Tharuwa (ඉරබටු තරුව) is a Sinhala song sung by Chandana Liyanarachchi. The lyrics were written by Wasantha Weerakoon, and the music is composed by H.M. Jayarathne. This page presents the Ira Batu Tharuwa lyrics in Sinhala script (ඉරබටු තරුව ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Ira Batu Tharuwa |
|---|---|
| SINGER | Chandana Liyanarachchi |
| LYRICIST | Wasantha Weerakoon |
| COMPOSER | H.M. Jayarathne |
| VIEWS | 6 |
| UPDATED |
Ira Batu Tharuwa Lyrics
Ira batu taruwa wenna hakinam mata
Iragala wete welawe
Pura handa wenna barida mata numba langa
Taru mal pipena isawwe //
Nuba maha wewak wenna wehi diya bindak wilasa
Mama innam miyena turuma numbage turulle
Wehi bindu dahak athara soyana numbe suwada
Raka gannam yanna nodi numba nidalle
Ira batu taruwa wenna ....
Nuba maha gasak wenna loketa sewena sadana
Mama innam vida niwan numbage thotille
Athu path sala nibanda wetena numba dahaya
Pisalannam nethu piyana inna sandalle
Ira batu taruwa wenna .....ඉරබටු තරුව ගී පද
ඉරබටු තරුව වෙන්න හැකිනම් මට
ඉරගල වැටෙ වේලාවේ
පුර හඳ වෙන්න බැරිද මට නුඹ ළඟ
තරු මල් පිපෙන ඉසව්වේ //
නුඹ මහ වැවක් වෙන්න වැහි දිය බිඳක් විලස
මම ඉන්නම් මියෙන තුරුම නුඹගෙ තුරුල්ලේ
වැහි බිඳු දහක් අතර සොයනා නුඹේ සුවඳ
රැක ගන්නම් යන්න නොදී නුඹට නිදැල්ලේ
ඉරබටු තරුව වෙන්න ....
නුඹ මහ ගසක් වෙන්න ලෝකෙට සෙවණ සදන
මම ඉන්නම් විඩා නිවන් නුඹගෙ තොටිල්ලේ
අතු පත් සලා නිබඳ වැටෙනා නුඹ දාහය
පිසලන්නම් නෙතු පියාන ඉන්න සඳැල්ලේ
ඉරබටු තරුව වෙන්න .....Performances of Ira Batu Tharuwa
Cover versions, live performances, and reality-show contestant performances of “Ira Batu Tharuwa” on YouTube.
Cover Versions · 9
▶CoverIrabatu Tharuwa....(ඉරබටු තරුව උනා නම් ඔබ මට විඳ දරාගන්න හැකි කළුවර)Gunadasa KapugeAparna Gamage
▶CoverIrabatu tharuwa wage | ඉරබටු තරුව වගේ | Mithra Kapuge ft. Lihini | Piyum Neela Vila | Roo TunesRoo Tunes
▶Coverඉරබටු තරුව වගේ පායන්නම් - Irabatu tharuwa wage payannam - ගුණදාස කපුගේ සමඟ මාලනී බුලත්සිංහලGunadasa Kapuge fans
▶CoverIrabatu Tharuwa │ ඉරබටු තරුව│Sadithi Danudirasi Wickramasinghe│Rathna Sri Wijesinghe│Samantha PereraChathura Wickramasinghe
▶CoverAmarasiri Peiris & Danodya Ayoni Yapa(Irabatu tharuwata...(ඉරබටු තරුවට ඉඟි බිඟි කර කර)Aparna Gamage
▶CoverIrabatu Tharuwa ඉරබටු තරුව Sri SinduSRI Sindu
▶CoverASANGA PRIYAMANTHA - irabatu tharuwe අසංග ප්‍රියමන්ත - ඉරබටු තරුවේtn record bar
▶CoverGunadasa Kapuge - Irabatu tharuwa una nam | ගුණදාස කපුගේ - ඉරබටු තරුව උනා නම්MUSIC CLUB
▶Coverඉරබටු තරුව වගේ පායන්නම් | Irabatu Tharuwa Wage Payannam - Gunadasa Kapuge | Original MusicV ACE Entertainment
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Ira Batu Tharuwa LyricsIra Batu Tharuwa Lyrics Englishඉරබටු තරුවඉරබටු තරුව ගීතයේ පද පෙළLyrics With TransliterationChandana Liyanarachchi SongsChandana Liyanarachchi LyricsLiyanarachchi LyricsH.M. Jayarathne ComposerWasantha Weerakoon Lyricist