Sandapane Gayuwa Lyrics
“Sandapane gayuwaa sindu” (සඳපානේ ගැයුවා සිංදූ), Sandapane Gayuwa (සඳපානේ ගැයුවා) lyrics: a Sinhala heartbreak song sung by Chandana Liyanarachchi, presented here in Sinhala script and Singlish transliteration and also listed under Love Songs. In Sinhala it is සඳපානේ ගැයුවා ගී පද.
| SONG | Sandapane Gayuwa |
|---|---|
| SINGER | Chandana Liyanarachchi |
| CATEGORY | Heart Break, Love Songs |
| VIEWS | 6 |
| UPDATED |
Sandapane Gayuwa Lyrics Singlish
Sandapane gayuwaa sindu
Hora rahase denuwan bandu
Avihinsaka mal hinaave
Kadulalla mahada handaavi
Dalula snehe paravi
Maa soyaa sewanallak vilase
Oba enawaa yayi kotaram kiuwath
Amathak veedo lowata bayedo
Nihandai oba ayi katha nathi
Sandapane ...
Hadawatha paaraa maa miyayaddii
Nosali hindinata obata sitheido
Noma taraha vee wenwemu ekase
Kawadaa hanike hamuwanne
Sandapane ...සඳපානේ ගැයුවා ගී පද
සඳපානේ ගැයුවා සිංදූ
හොර රහසේ දෙනුවන් බැන්දූ
අවිහිංසක මල් හිනාවේ
කඳුළැල්ල මහද හඬාවි
දළුලා ස්නේහේ පරවි
මා සොයා සෙවනැල්ලක් විලසේ
ඔබ එනවා යැයි කොතරම් කීවත්
අමතක වීදෝ ලොවට බයේදෝ
නිහඬයි ඔබ ඇයි කතා නැති
සඳපානේ ...
හදවත පාරා මා මියයද්දී
නොසැලී හිඳිනට ඔබට සිතෙයිදෝ
නොම තරහ වී වෙන්වෙමු එකසේ
කවදා හනිකේ හමුවන්නේ
සඳපානේ ...
Performances of Sandapane Gayuwa
Cover versions, live performances, and reality-show contestant performances of “Sandapane Gayuwa” on YouTube.
Cover Versions · 6
▶Coverසඳපානේ ගැයුවා සිංදු | Chandana LiyanarachchiCeylon ENT.
▶CoverChandana Liyanarachchi ~ Sandapaane Gayuwa සඳපානේ ගැයුවා සින්දු.. | Sinhala Songs ListingAsian Music Tune
▶CoverSandapane Gayuwa Sindu / සඳ පානේ..ගැයුවා සින්දු../ Chandana LiyanarachchiD&D
▶CoverChandana Liyanarachchi | සඳපානේ ගැයුවා | Sada Pane Gayuwa | චන්දන ලියනාආරච්චි | New VersionSOUND BOARD
▶CoverChandana Liyanarachchi - Sandapane gayuwa sindu | චන්දන ලියනාරච්චි - සඳපානේ ගැයුවා සින්දුMUSIC CLUB
▶Coversandapane gayuwa sindu ( හද පානේ ගැයුවා සිංදු ) chandana liyanarachchi |Sunflower Version albumOD Miusic TV
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Sandapane Gayuwa LyricsSandapane Gayuwa Lyrics Englishසඳපානේ ගැයුවාසඳපානේ ගැයුවා ගීතයේ පද පෙළLyrics With TransliterationChandana Liyanarachchi SongsChandana Liyanarachchi LyricsLiyanarachchi Lyrics