Oba Kumuduniyak Wee Hinahe Nam Lyrics by Chandana Liyanarachchi
Oba Kumuduniyak Wee Hinahe Nam (ඔබ කුමුදිනියක් වී හිනැහේ නම්) is a Sinhala song sung by Chandana Liyanarachchi. This page presents the Oba Kumuduniyak Wee Hinahe Nam lyrics in Sinhala script (ඔබ කුමුදිනියක් වී හිනැහේ නම් ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Oba Kumuduniyak Wee Hinahe Nam |
|---|---|
| SINGER | Chandana Liyanarachchi |
| VIEWS | 14 |
| UPDATED |
Oba Kumuduniyak Wee Hinahe Nam Lyrics
Oba kumudiniyak vee hinahenam
Mama pahan taruwa vee langa innam
Oba raellak vee ganga paave nam
Mama werala waage nopalee innam
Hada vedanawa ridawana mohothe
Mama oba gena sihikara saenasennam
Mulu lowama raeye nidigath mohothe
Suwa sihineka oba lagama raedennam
Oba kumudiniyak ....
Mage neth yuga laga kadulak veela
Oba kawadawath ridawannepaa
Maa oba gena paethu paethuman sindalaa
Oba thawath sithaka taniwenna epa
Oba kumudiniyak .....ඔබ කුමුදිනියක් වී හිනැහේ නම් ගී පද
ඔබ කුමුදිනියක් වී හිනැහේ නම්
මම පහන් තරුව වී ළඟ ඉන්නම්
ඔබ රැල්ලක් වී ගඟ පාවේ නම්
මම වෙරළ වාගේ නොපැලී ඉන්නම්
හද වේදනාව රිදවන මොහොතේ
මම ඔබ ගැන සිහිකර සැනසෙන්නම්
මුළු ලොවම රැයේ නිදිගත් මොහොතේ
සුව සිහිනෙක ඔබ ලගම රැදෙන්නම්
ඔබ කුමුදිනියක් ....
මගේ නෙත් යුග ලග කඳුලක් වීලා
ඔබ කවදාවත් රිදවන්නෙපා
මා ඔබ ගැන පැතූ පැතුමන් සිඳලා
ඔබ තවත් සිතක තනිවෙන්න එපා
ඔබ කුමුදිනියක් .....Performances of Oba Kumuduniyak Wee Hinahe Nam
Cover versions, live performances, and reality-show contestant performances of “Oba Kumuduniyak Wee Hinahe Nam” on YouTube.
Cover Versions · 3
▶Coverඔබ කුමුදුනියක් වී හිනැහේ නම් # oba kumuduniyak wee hinahe nam# chandana liyanarachchiGee Rasa TV
▶Coverඔබ කුමුදිනියක් වී හිනැහේනම්. චන්දන ලියනාරච්චි. Oba Kumudiniyak wi hinahenam.Chandana Liyanarachchi .Melody Town
▶Covermiyuru naada/Chandana Liyanaarchchi/ඔබ කුමුදුනියක් වි හිනේ හෙනමි|tv derana informationmiyuru naada
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Oba Kumuduniyak Wee Hinahe Nam LyricsOba Kumuduniyak Wee Hinahe Nam Lyrics Englishඔබ කුමුදිනියක් වී හිනැහේ නම්ඔබ කුමුදිනියක් වී හිනැහේ නම් ගීතයේ පද පෙළLyrics With TransliterationChandana Liyanarachchi SongsChandana Liyanarachchi LyricsLiyanarachchi Lyrics