Oya Duras Wela Kiyala Hitha Piliganne Na Lyrics
“Oya duras welaa kiyalaa hitha piliganne nae” (ඔයා දුරස් වෙලා කියලා හිත පිළිගන්නේ නෑ), Oya Duras Wela Kiyala Hitha Piliganne Na (ඔයා දුරස් වෙලා කියලා හිත පිළිගන්නේ නෑ) lyrics: a Sinhala heartbreak song sung by Chandana Liyanarachchi, presented here in Sinhala script and Singlish transliteration and also listed under Love Songs. In Sinhala it is ඔයා දුරස් වෙලා කියලා හිත පිළිගන්නේ නෑ ගී පද.
| SONG | Oya Duras Wela Kiyala Hitha Piliganne Na |
|---|---|
| SINGER | Chandana Liyanarachchi |
| CATEGORY | Heart Break, Love Songs |
| VIEWS | 3 |
| UPDATED |
Oya Duras Wela Kiyala Hitha Piliganne Na Lyrics Singlish
Oya duras welaa kiyalaa hitha piliganne nae
Oya wenaswelaa kiyalaa adahaa gannath bae
Oya magei man oyagei duras wenne nam nae
Oya kiwuwa hati thawamath mata amathak nam nae
Mata amathak nam nae
Sina pokuru mal pipichcha dothola golu welaa
Aadaren duraka giyapu aes napuru welaa
Thurulu welaa sihina mawapu thaen mathakayan welaa
Matath horen thanikamatama man awanathama welaa
Oya duras welaa kiyalaa ....
Issara wage numbe suwada sulanga genalla
Vidimi hadami numbei magei atheeteta welaa
Netha sita kadula daen huru purudu welaa
Oya nisa jeewithayama mage kaluwarama welaa
Oya duras welaa kiyalaa ....ඔයා දුරස් වෙලා කියලා හිත පිළිගන්නේ නෑ ගී පද
ඔයා දුරස් වෙලා කියලා හිත පිළිගන්නේ නෑ
ඔයා වෙනස්වෙලා කියලා අදහා ගන්නත් බෑ
ඔයා මගෙයි මං ඔයාගෙයි දුරස් වෙන්නෙ නම් නෑ
ඔයා කිවුව හැටි තවමත් මට අමතක නම් නෑ
මට අමතක නම් නෑ
සිනා පොකුරු මල් පිපිච්ච දොතොල ගොලු වෙලා
ආදරයෙන් දුරක ගියපු ඇස් නපුරු වෙලා
තුරුලු වෙලා සිහින මවපු තැන් මතකයන් වෙලා
මටත් හොරෙන් තනිකමටම මං අවනතම වෙලා
ඔයා දුරස් වෙලා කියලා ....
ඉස්සර වගේ නුඹේ සුවඳ සුළඟ ගෙනල්ලා
විදිමි හඩමි නුඹෙයි මගෙයි අතීතෙට වෙලා
නෙතට සිතට කදුල දැන් හුරු පුරුදු වෙලා
ඔයා නිසා ජීවිතයම මගෙ කලුවරම වෙලා
ඔයා දුරස් වෙලා කියලා ....Related Songs and Tags
Oya Duras Wela Kiyala Hitha Piliganne Na LyricsOya Duras Wela Kiyala Hitha Piliganne Na Lyrics Englishඔයා දුරස් වෙලා කියලා හිත පිළිගන්නේ නෑඔයා දුරස් වෙලා කියලා හිත පිළිගන්නේ නෑ ගීතයේ පද පෙළLyrics With TransliterationChandana Liyanarachchi SongsChandana Liyanarachchi LyricsLiyanarachchi Lyrics