Sithakin Nowe Lyrics by Chandana Liyanarachchi
Sithakin Nowe (සිතකින් නොවේ) is a Sinhala song sung by Chandana Liyanarachchi. This page presents the Sithakin Nowe lyrics in Sinhala script (සිතකින් නොවේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Sithakin Nowe |
|---|---|
| SINGER | Chandana Liyanarachchi |
| VIEWS | 5 |
| UPDATED |
Sithakin Nowe Lyrics
Sitakin nowe
Obagen samuganne
Pilithuru nathi handa
Kotharam piduwath
Agayak nowe nam
Lathawi hidin aiyida ma
Kisiwak noasa ridawum dewannai
Nodani wataha ganu kese //
Sithuwam mawawi dekopul thema
Iwasum node me lesin
Sitakin ...
Aetin aeta wenawi yannam
Nodakina lesin watha mage //
Kandulan wunado mage jeewithe
Urumaya mese wewi nam
Sitakin ...සිතකින් නොවේ ගී පද
සිතකින් නොවේ
ඔබගෙන් සමුගන්නේ
පිළිතුරු නැති හන්දා
කොතරම් පිදුවත්
අගයක් නොවේ නම්
ලතවී හිදින් ඇයිද මා
කිසිවක් නොඅසා රිදවුම් දෙවන්නේ
නොදනී වටහා ගනු කෙසේ //
සිතුවම් මවාවී දෙකොපුල් තෙමා
ඉවසුම් නොදේ මේ ලෙසින්
සිතකින් ...
ඈතින් ඈතට වෙන්වී යන්නම්
නොදකින ලෙසින් වත මගේ //
කඳුලන් වුණාදෝ මගේ ජීවිතේ
උරුමය මෙසේ වේවි නම්
සිතකින් ...
Performances of Sithakin Nowe
Cover versions, live performances, and reality-show contestant performances of “Sithakin Nowe” on YouTube.
Live Performances · 1
Cover Versions · 12
▶Cover02- Sithakin Nowe - Sahara with Chandana Liyanarachchi Gee-16Sahara Studio
▶CoverRuwan Pure - රුවන් පුරේ - Sumith Hashendra (Sithakin Nowe 2 Album)The Video Creator
▶CoverWaradak Kalath (Official) | Prof. Sanath Nandasiri | වරදක් කළත් | මහාචාර්ය සනත් නන්දසිරිProf. Sanath Nandasiri
▶CoverDukata Esata Kandulu Unana - දුකට ඇසට - Sumith Hashendra (Sithakin Nowe 2 Album)The Video Creator
▶CoverPerum Puragena - පෙරුම් පුරාගෙන - Sumith Hashendra (Sithakin Nowe 2 Album)The Video Creator
▶CoverOba Harima Lassanai - ඔබ හරිම ලස්සනයි - Sumith Hashendra (Sithakin Nowe 2 Album)The Video Creator
▶CoverSithakin nowe - (සිතකින් නොවේ ) - Sumith Hashendra - Sithakin Nowe AlbumThe Video Creator
▶CoverWaradhak Kalath Sithakin Nowei වරදක් කලත් සිතකින් නොවේ....nalinsra
▶CoverNove Ma නොවේ මා Hashendra හෂේන්ද්‍රPathuma Creations (පැතුමා)
▶CoverSithakin NoweNihal Gamhewa - Topic
▶CoverWaradak Kalath Sithakin Nowe (Sinhala Song Meaning) - Sanath NandasiriSinhala Lyricspedia
▶CoverWaradak Karath Sithakin nowe - වරදක් කලත් සිතකින් නොවේ ගීතයේ තේරුමLokayo with sube
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Sithakin Nowe LyricsSithakin Nowe Lyrics Englishසිතකින් නොවේසිතකින් නොවේ ගීතයේ පද පෙළLyrics With TransliterationChandana Liyanarachchi SongsChandana Liyanarachchi LyricsLiyanarachchi Lyrics
