Budu Puthe Wesak Sada Wage Lyrics
“Budu puthe vesak sanda vagayee ape budugeyi pahane” (බුදු පුතේ වෙසක් සඳ වාගෙයි අපේ බුදුගෙයි පහන), Budu Puthe Wesak Sada Wage (බුදු පුතේ වෙසක් සඳ වාගෙයි) lyrics: a Sinhala Buddhist devotional song sung by Chandana Liyanarachchi, presented here in Sinhala script and Singlish transliteration and also listed under Father. In Sinhala it is බුදු පුතේ වෙසක් සඳ වාගෙයි ගී පද.
| SONG | Budu Puthe Wesak Sada Wage |
|---|---|
| SINGER | Chandana Liyanarachchi |
| CATEGORY | Buddhist Devotional, Father, Sad Songs |
| VIEWS | 13 |
| UPDATED |
Budu Puthe Wesak Sada Wage Lyrics Singlish
Budu puthe vesak sanda vagayee ape budugeyi pahane
Mage hitee kandulu diya wenawa rahasin hemadama
Oba weradi kalath samawa dena vesak poya daata
Sil ganne numbe piyath welikada hirageyi dora gawa.....
Awawada karanawa akuratath yawanawa
Raja karawannata putawa maha polowe hepenawa
Numba weradi karanawa man samawa denawa
Raththaran puthe thaththa hemadama handanawa.....
Budu puthe......
Sihiwanna budu guna kiyawanna bana potha
Minisekuge thiyena watinakama daneyi pututama
Budu puthek wune oba raththaran piyekuta
Matu matuth dennapa waradata puthuni oya hitha.....
Budu puthe......බුදු පුතේ වෙසක් සඳ වාගෙයි ගී පද
බුදු පුතේ වෙසක් සඳ වාගෙයි අපේ බුදුගෙයි පහන
මගේ හිතේ කඳුළු දිය වෙනවා රහසින් හැමදාම
ඔබ වැරදි කළත් සමාව දෙන වෙසක් පෝය දාට
සිල් ගන්නේ නුඹේ පියත් වැලිකඩ හිරගෙයි දොර ගාව.....
අවවාද කරනවා අකුරටත් යවනවා
රජ කරවන්නට පුතාව මහ පොළොවේ හැපෙනවා
නුඹ වැරදි කරනවා මං සමාව දෙනවා
රත්තරන් පුතේ තාත්තා හැමදාම හඬනවා.....
බුදු පුතේ......
සිහිවන්න බුදු ගුණ කියවන්න බණ පොත
මිනිසෙකුගේ තියෙන වටිනාකම දැනෙයි පුතුටම
බුදු පුතෙක් වුනේ ඔබ රත්තරන් පියෙකුට
මතු මතුත් දෙන්නෙපා වරදට පුතුනි ඔය හිත.....
බුදු පුතේ......
Performances of Budu Puthe Wesak Sada Wage
Cover versions, live performances, and reality-show contestant performances of “Budu Puthe Wesak Sada Wage” on YouTube.
Cover Versions · 2
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Budu Puthe Wesak Sada Wage LyricsBudu Puthe Wesak Sada Wage Lyrics Englishබුදු පුතේ වෙසක් සඳ වාගෙයිබුදු පුතේ වෙසක් සඳ වාගෙයි ගීතයේ පද පෙළLyrics With TransliterationChandana Liyanarachchi SongsChandana Liyanarachchi LyricsLiyanarachchi Lyrics

