Dedunnak Wee Nil Ahasata Oba Enna Lyrics by Chandana Liyanarachchi
Dedunnak Wee Nil Ahasata Oba Enna (දේදුන්නක් වී නිල් අහසට ඔබ එන්න) is a Sinhala song sung by Chandana Liyanarachchi. This page presents the Dedunnak Wee Nil Ahasata Oba Enna lyrics in Sinhala script (දේදුන්නක් වී නිල් අහසට ඔබ එන්න ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Dedunnak Wee Nil Ahasata Oba Enna |
|---|---|
| SINGER | Chandana Liyanarachchi |
| VIEWS | 32 |
| UPDATED |
Dedunnak Wee Nil Ahasata Oba Enna Lyrics
Dedunnak vee nil ahasata oba enna
Mal vessak vennam adarayan man
Oba aragena yanna
Mata eka davasak hari eka davasak hari
Berinam obe venna
Maha pothak pirena thuru liya thiyannam
Matu davasak hari obata balaganna
Ov obata balaganna
Horehin balana hati magahera yanna oya
Manevin handunagena mama imi ahaka bala
Puluwan vunothin mata obage venna sada
Me sihinaya manaram dovolak vevi eda
Me sihinaya manaram
Sihinaya manaram dovolak vevi eda
Dedunnak vee ....
Adahannata bae eka davasak hamuvuva
Sitha gannata bae venathaka yanna harila
Hari ashavena eti mage hadavatha liyala
Mulu lokema mage langa oba hitiayama kiyala
Mulu lokema mage langa
Mulu lokema mage langa oba hitiayama kiyala
Dedunnak vee ....දේදුන්නක් වී නිල් අහසට ඔබ එන්න ගී පද
දේදුන්නක් වී නිල් අහසට ඔබ එන්න
මල් වැස්සක් වෙන්නම් ආදරයෙන් මං
ඔබ අරගෙන යන්න
මට එක දවසක් හරි එක දවසක් හරි
බැරිනම් ඔබෙ වෙන්න
මහ පොතක් පිරෙන තුරු ලියා තියන්නම්
මතු දවසක හරි ඔබට බලාගන්න
ඔව් ඔබට බලාගන්න
හොරැහින් බලනා හැටි මගහැර යන්න ඔයා
මැනවින් හඳුනාගෙන මම ඉමි අහක බලා
පුළුවන් වුනොතින් මට ඔබගේ වෙන්න සදා
මේ සිහිනය මනරම් දොවොලක් වේවි එදා
මේ සිහිනය මනරම්
සිහිනය මනරම් දොවොලක් වේවි එදා
දේදුන්නක් වී ....
අදහන්නට බෑ එක දවසක් හමුවුවා
සිත ගන්නට බැහැ වෙනතක යන්න හැරිලා
හරි ආශාවෙන් ඇති මගෙ හදවත ලියලා
මුලු ලෝකෙම මගෙ ලඟ ඔබ හිටියම කියලා
මුලු ලෝකෙම මගෙ ලඟ
මුලු ලෝකෙම මගෙ ලඟ ඔබ හිටියම කියලා
දේදුන්නක් වී ....Related Songs and Tags
Dedunnak Wee Nil Ahasata Oba Enna LyricsDedunnak Wee Nil Ahasata Oba Enna Lyrics Englishදේදුන්නක් වී නිල් අහසට ඔබ එන්නදේදුන්නක් වී නිල් අහසට ඔබ එන්න ගීතයේ පද පෙළLyrics With TransliterationChandana Liyanarachchi SongsChandana Liyanarachchi LyricsLiyanarachchi Lyrics