Oba Himi Nathi Bawa Lyrics
“Oba himi nathi bava dena denamai adare kale” (ඔබ හිමි නැති බව දැන දැනමයි ආදරේ කළේ): Oba Himi Nathi Bawa (ඔබ හිමි නැති බව) lyrics, a Sinhala heartbreak song sung by Chandana Liyanarachchi, with music by Priyantha Navalage, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is ඔබ හිමි නැති බව ගී පද.
| SONG | Oba Himi Nathi Bawa |
|---|---|
| SINGER | Chandana Liyanarachchi |
| COMPOSER | Priyantha Navalage |
| CATEGORY | Heart Break |
| VIEWS | 3 |
| UPDATED |
Oba Himi Nathi Bawa Lyrics Singlish
Oba himi nathi bava dena denamai adare kale
Mage hitha mata vanda dena ekamai vunne hema vele
Peraduma mama aragannam duka thaniwama vindagannam
Oba sathutin innava nam //
Sihina bideyi kiyala rae eli novee thiye
Ahimi oya pathala vedana vadi vei
Peraduma mama aragannam duka thaniwama vindagannam
Oba sathutin innava nam //
Ivara vunath andala mage nethu sahallu vei
Hitata dukai kiyala numba maga langata noei
Peraduma mama aragannam duka thaniwama vindagannam
Oba sathutin innava nam //ඔබ හිමි නැති බව ගී පද
ඔබ හිමි නැති බව දැන දැනමයි ආදරේ කළේ
මගේ හිත මට වඳ දෙන එකමයි වුණේ හැම වෙලේ
පැරදුම මම අරගන්නම් දුක තනිවම විඳගන්නම්
ඔබ සතුටින් ඉන්නව නම් //
සිහින බිඳෙයි කියලා රෑ එළි නොවී තියේ
අහිමි ඔයා පතලා වේදනා වැඩි වෙයි
පැරදුම මම අරගන්නම් දුක තනිවම විඳගන්නම්
ඔබ සතුටින් ඉන්නව නම් //
ඉවර වුනත් අඬලා මගෙ නෙතු සැහැල්ලු වෙයි
හිතට දුකයි කියලා නුඹ මා ළඟට නොඑයි
පැරදුම මම අරගන්නම් දුක තනිවම විඳගන්නම්
ඔබ සතුටින් ඉන්නව නම් //Performances of Oba Himi Nathi Bawa
Cover versions, live performances, and reality-show contestant performances of “Oba Himi Nathi Bawa” on YouTube.
Cover Versions · 4
▶CoverChandana Liyanarachchi - Oba Himi Nathi BawaSL Hits
▶CoverChandana Liyanarachchi..Oba himi nathi bawa..(ඔබ හිමි නැති බව දැන දැනමයි... ආදරේ කළේ )Aparna Gamage
▶CoverOba Himi Nathi Bawa- chandana liyanarachchisanshiya anesliya
▶CoverOba Himi Nathi Bawa ඔබ හිමි නැති බව දැන දැනමයි ආදරේ කළේ | Chandana Liyanarachchiranhen සංගීත තෝතැන්න
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Oba Himi Nathi Bawa LyricsOba Himi Nathi Bawa Lyrics Englishඔබ හිමි නැති බවඔබ හිමි නැති බව ගීතයේ පද පෙළLyrics With TransliterationChandana Liyanarachchi SongsChandana Liyanarachchi LyricsLiyanarachchi LyricsPriyantha Navalage Composer