Sandu Ha Me Lyrics by Chandana Liyanarachchi
Sandu Ha Me (සඳු හා මේ) is a Sinhala song sung by Chandana Liyanarachchi. This page presents the Sandu Ha Me lyrics in Sinhala script (සඳු හා මේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Sandu Ha Me |
|---|---|
| SINGER | Chandana Liyanarachchi |
| VIEWS | 3 |
| UPDATED |
Sandu Ha Me Lyrics
Sandu haa me raathri yaame
Mumunnanne pera kee kathaa
Sandu haa tharu mal dilevi
Nil ahase peedilaa
Sihine maa vele
Penunado yali //
Sandaken pera dun nishaa yaameye
Sithuwam genaave ape aadare
Pipi mal wasanthe vihagun genenne
Salenaa pawan ralla snehe kathaa
Sandu haa ...
Mathake redevi aege mal sinaa
Paayaavi dese ruwan thaarakaa
Visiri giyaado nopethu vilaase
Semadaa hadehi obe aadare
Sandu haa ...සඳු හා මේ ගී පද
සඳු හා මේ රාත්‍රි යාමේ
මුමුණන්නේ පෙර කී කතා
සඳු හා තරු මල් දිලේවී
නිල් අහසේ පීදිලා
සිහිනේ මා වෙලී
පෙනුනාදෝ යලි //
සඳකැන් පෙරා දුන් නිශා යාමයේ
සිතුවම් ගෙනාවේ අපේ ආදරේ
පිපි මල් වසන්තේ විහඟුන් ගෙනෙන්නේ
සැලෙනා පවන් රැල්ල ස්නේහේ කතා
සඳු හා ...
මතකේ රැදේවී ඇගෙ මල් සිනා
පායාවී දැසේ රුවන් තාරකා
විසිරී ගියාදෝ නොපැතූ විලාසේ
සැමදා හදේහී ඔබේ ආදරේ
සඳු හා ...
Performances of Sandu Ha Me
Cover versions, live performances, and reality-show contestant performances of “Sandu Ha Me” on YouTube.
Cover Versions · 10
▶CoverSadu Ha Me Rathri Yame සඳු හා මේ රාත්‍රි යාමේ Chandana Liyanarachchi sinhalasongsMusic.1
▶CoverSandu Ha Mea Rathree YameNihal Gamhewa - Topic
▶CoverSanda Ha Me Rathriyame - Chandana Liyanarachchi (සඳ හා මේ රාත්‍රීයාමේ - චන්දන ලියනරච්චි)SL SOUND HACK
▶Coverසඳු හා මේ රාත්‍රි යාමේ Cover Song | Sadu Ha Me Rathri Yame Cover Song | SL Best CoversSL Best Covers
▶Coverසඳු හා මේ රාත්‍රි යාමේ | Sandu Ha Me Rathri Yame (Chandana Liyanarachchi) Cover SongTharush Hettiarachchi
▶CoverSadu Ha Me Rathri Yame සඳු හා මේ රාත්‍රි යාමේ New VersionMusic with AVI
▶Cover¶ සඳු හා මේ රාත්‍රී යාමේ _ චන්දන ලියනාරච්චි l Sandu ha me rathri _ Chandana LiyanarachchiLalith's Music Chamber
▶Coverසඳ_හා_මේ_රාත්‍රි_යාමේSindu Tv Box
▶Cover31 March 2023Chinthaka Vijaya
▶Cover9 August 2024Kelum Prasanna
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Sandu Ha Me LyricsSandu Ha Me Lyrics Englishසඳු හා මේසඳු හා මේ ගීතයේ පද පෙළLyrics With TransliterationChandana Liyanarachchi SongsChandana Liyanarachchi LyricsLiyanarachchi Lyrics