Heena Kumari Lyrics
“Hirigadu nangvana lassana ra athi” (හිරිගඩු නංවන ලස්සන රෑ ඇති): Heena Kumari (හීන කුමාරි) lyrics, a Sinhala love song sung by Chandana Liyanarachchi, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is හීන කුමාරි ගී පද, and many know it simply as Hirigadu nangvana.
| SONG | Heena Kumari |
|---|---|
| SINGER | Chandana Liyanarachchi |
| CATEGORY | Love Songs |
| VIEWS | 13 |
| UPDATED |
Heena Kumari Lyrics Singlish
Hirigadu nangvana lassana ra athi
Hadavata gassena sneha aes athi
Gata sitha pubudana kodu baelum athi
Ahankara numba heena kumari ... heena kumari
Murandukam langa boladai kolu hitha
Keekaru mage hitha chanchalawee atha
Ochcham karamin hinahena numba nethu
Kiyadiyan mata ... kiyadiyan mata
Vathagotha ahewuta kiyanne dannethi
Hitha matha awidina piyawara huru nethi
Ma langa nawathenu kiwuwata innethi
Ahankara numba ... ahankara numba
Hirigadu nangvana ....හීන කුමාරි ගී පද
හිරිගඩු නංවන ලස්සන රෑ ඇති
හදවත ගැස්සෙන ස්නේහ ඇස් ඇති
ගත සිත පුබුදන කෝඩු බැලුම් ඇති
අහංකාර නුඹ හීන කුමාරි ... හීන කුමාරි
මුරන්ඩුකම් ලඟ බොලදයි කොලු හිත
කීකරු මගෙ හිත චංචලවී ඇත
ඔච්චම් කරමින් හිනැහෙන නුඹ නෙතු
කියාදියන් මට ... කියාදියන් මට
වතගොත ඇහුවට කියන්න දන්නැති
හිත මත ඇවිදින පියවර හුරු නැති
මා ලඟ නැවතෙනු කිවුවට ඉන්නැති
අහංකාර නුඹ ... අහංකාර නුඹ
හිරිගඩු නංවන ....Performances of Heena Kumari
Cover versions, live performances, and reality-show contestant performances of “Heena Kumari” on YouTube.
Reality Show Performances · 2
▶Reality Showකෙල්ලන්ට අලුතෙන් සිහින කුමාරයෙක්වත් ලැබෙන්න ද යන්නේ | Hiru Star Season 04 | SUPER 30කෙල්ලන්ට අලුතෙන් සිහින කුමාරයෙක්වත් ලැබෙන්න ද යන්නේ 😃
▶Reality Showකෙල්ලන්ට අලුතෙන් සිහින කුමාරයෙක්වත් ලැබෙන්න ද යන්නේ | Hiru Star Season 04 | SUPER 30කෙල්ලන්ට අලුතෙන් සිහින කුමාරයෙක්වත් ලැබෙන්න ද යන්නේ 😃
Cover Versions · 9
▶CoverMaga Harunu Heene Kumari (මග හැරුනු හීනේ කුමාරී) | Janith Iddamalgoda | eTuneseTunes
▶CoverMaga Harunu Heene Kumari මගහැරුනු හීනේ කුමාරි - Janith Iddamalgoda Music Video 2020 Sinhala New SongVisual World
▶Coverheena kumari - Chandana LiyanarachchiDinithi Deepika
▶CoverHeena Kumari Video 5 The EndDinithi Deepika
▶Coverමගෙ හීන කුමාරි (Mage Heena Kumari) | New Sinhala AI Song 2026 | Madulochana ArtAI Melody Official
▶CoverHeena Kumari (හීන කුමාරි)පොඩ්ඩා music
▶CoverHeena Kumari හීන කුමාරි Buddhika Lakshan Weragoda |Music VideoDS MUSIC SPARK
▶Coverහීන කුමාරි (Heena Kumari) - Official Rap Music VideoIzu Lens
▶Coverහීන කුමාරි(Heena Kumari) Official Song EDM Z [Use Headphones for get best experience] New Song!EDM Z
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Heena Kumari LyricsHeena Kumari Lyrics Englishහීන කුමාරිහීන කුමාරි ගීතයේ පද පෙළLyrics With TransliterationChandana Liyanarachchi SongsChandana Liyanarachchi LyricsLiyanarachchi Lyrics