Polruppaawee Lyrics
“Polruppawe dagakala sellam” (පොල්රුප්පාවේ දඟකල සෙල්ලම් ): Polruppaawee (පොල්රුප්පාවේ) lyrics, a Sinhala heartbreak song sung by Chandana Liyanarachchi, presented here in Sinhala script and Singlish transliteration and also listed under Nostalgia. In Sinhala it is පොල්රුප්පාවේ ගී පද, and many know it simply as Polruppawe dagakala.
| SONG | Polruppaawee |
|---|---|
| SINGER | Chandana Liyanarachchi |
| CATEGORY | Heart Break, Nostalgia |
| VIEWS | 29 |
| UPDATED |
Polruppaawee Lyrics Singlish
Polruppawe dagakala sellam
Sulange paavi sitaṭa daane
Pitagam yanadaa eya sihiwenawaa
Heensare oba maa amathak karadaa..
Maayaawak do baedunu situm
Ginidel we hada senehe paṭum..
Raa raehai hande duk geetha raawaye..//
Sawane..waekune..goluwu handak lesin
Maayaawak do baedunu situm
Ginidelwe hada senehe paṭum..
Aeta guru paare piyaman salaa yanne..//
Kandulin..pirilaa..denuwan waesi yaado
Maayaawak do baedunu situm
Ginidel we hada senehe paṭum..
Polruppawe...පොල්රුප්පාවේ ගී පද
පොල්රුප්පාවේ දඟකල සෙල්ලම්
සුළඟේ පාවී සිතට දැනේ
පිටගම් යනදා එය සිහිවෙනවා
හීන්සැරේ ඔබ මා අමතක කරදා..
මායාවක් දෝ බැදුණු සිතුම්
ගිණිදැල් වේ හද සෙනෙහෙ පැතුම්..
රෑ රැහැයි හඬේ දුක් ගීත රාවයේ..//
සවනේ..වැකුනේ..ගොළුවූ හඬක් ලෙසින්
මායාවක් දෝ බැදුණු සිතුම්
ගිණිදැල්වේ හද සෙනෙහෙ පැතුම්..
ඈත ගුරු පාරේ පියමන් සලා යන්නේ..//
කඳුලින්..පිරිලා..දෙනුවන් වැසී යාදෝ
මායාවක් දෝ බැදුණු සිතුම්
ගිණිදැල් වේ හද සෙනෙහෙ පැතුම්..
පොල්රුප්පාවේ...//Performances of Polruppaawee
Cover versions, live performances, and reality-show contestant performances of “Polruppaawee” on YouTube.
Reality Show Performances · 1
Cover Versions · 6
▶CoverPolruppawe | පොල්රුප්පාවේ | Chandana Liyanarachchi | Coke RED | @RooTunesRoo Tunes
▶CoverPol ruppawe...(පොල් රුප්පාවේ දඟ කළ සෙල්ලම් සුලඟේ පාවී සිතට දැනේ..)Chandana LiyanarachchiAparna Gamage
▶CoverPol ruppawe Karoke / පොල් රුප්පාවෙි / Chandana LiyanarachchiTshan Entertainment Karaoke / Backing Track
▶CoverPol Ruppawe | පොල්රුප්පාවේ | Chandana Liyanarachchi | Sandaru Suyamaya | @RooTunesRoo Tunes
▶CoverPol Ruppawe Daga Kala Sellam ( පොල් රුප්පාවේ දඟ කල සෙල්ලම්) - Chandana LiyanarachchiGeethayaka Arutha (ගීතයක අරුත)
▶CoverPolruppawe (පොල්රුප්පාවේ) | Chandana Liyanarachchi | Maa (මා) | TV DeranaMa Nowana Mama
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Polruppaawee LyricsPolruppaawee Lyrics Englishපොල්රුප්පාවේපොල්රුප්පාවේ ගීතයේ පද පෙළLyrics With TransliterationChandana Liyanarachchi SongsChandana Liyanarachchi LyricsLiyanarachchi Lyrics
