Nidi Yahanata Oba Awidin Yanakota
Nidi Yahanata Oba Awidin Yanakota Lyrics
Nidi yahanata ho avidin yana kota
Kohoma hitannada mage noveyi kiyala
Ada hawasatavat dakinna aethnam
Ane obayi sanda devduwa kiyala
Mage hitha hayiyen handuwa
Thena thena gos sewwa
Eth ithin himi novana sihinaya adaraya vitarai
Adaraya vitarai
Pethi podikara kara athe thiyena mal visikeruwa
Husmak husmak gaane oba gena man hituwa
Mata baa innata oben venvela
Mage lowama heta sanda nethi ahasak wage wevi
Mage raththaran obatat ma nam nethiwevi
Senehasa kavi kara luyu kola miti guli keruwa
Dawasak dawasak gaane thaniyama nidi meruwa
Thawamath na oba mage yayi kiyala
Ehema vunoth eka mohotakvat mama innema na
Kohoma vunath man nethiwa oyatat innata baa
Nidi yahanata ho ....නිදි යහනට හෝ ඇවිදින් යන කොට ගී පද
නිදි යහනට හෝ ඇවිදින් යන කොට
කොහොම හිතන්නද මගේ නොවෙයි කියලා
අද හවසටවත් දකින්න ඇත්නම්
අනේ ඔබයි සඳ දෙව්ඳුව කියලා
මගෙ හිත හයියෙන් හැඬුවා
තැන තැන ගොස් සෙව්වා
ඒත් ඉතින් හිමි නොවනා සිහිනය ආදරය විතරයි
ආදරය විතරයි
පෙති පොඩිකර කර අතේ තියෙන මල් විසිකෙරුවා
හුස්මක් හුස්මක් ගානේ ඔබ ගැන මං හිතුවා
මට බෑ ඉන්නට ඔබෙන් වෙන්වෙලා
මගේ ලොවම හෙට සඳ නැති අහසක් වගේ වේවි
මගේ රත්තරන් ඔබටත් මා නම් නැතිවේවි
සෙනෙහස කවි කර ලුයූ කොල මිටි ගුලි කෙරුවා
දවසක් දවසක් ගානේ තනියම නිදි මැරුවා
තවමත් නෑඔබ මගෙ යැයි කියලා
එහෙම වුනොත් එක මොහොතක්වත් මම ඉන්නෙම නෑ
කොහොම වුනත් මං නැතිව ඔයාටත් ඉන්නට බෑ
නිදි යහනට හෝ ....Frequently Asked Questions
Who sang Nidi Yahanata Oba Awidin Yanakota?
Chandana Liyanarachchi performed Nidi Yahanata Oba Awidin Yanakota. Chandana Liyanarachchi is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.
Where can I find Nidi Yahanata Oba Awidin Yanakota complete lyrics?
You can find the complete Nidi Yahanata Oba Awidin Yanakota lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.
How popular is Nidi Yahanata Oba Awidin Yanakota?
Nidi Yahanata Oba Awidin Yanakota has been viewed 0 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.
මෙම වෙබ් අඩවියේ නිදි යහනට හෝ ඇවිදින් යන කොට ගීතයේ සිංහල ගී පද තිබේද?
ඔව්, මෙම වෙබ් අඩවියේ නිදි යහනට හෝ ඇවිදින් යන කොට ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.
Share your thoughts about "Nidi Yahanata Oba Awidin Yanakota" or discuss the lyrics with other music lovers.
More from Chandana Liyanarachchi
- Bak Mee Mal Pethi Lyrics5 views
- Budu Puthe Wesak Sada Wage Lyrics6 views
- Dangakara Hasapana Hadakariyak Se Lyrics9 views
- Dedunnak Wee Nil Ahasata Oba Enna Lyrics2 views
- Denuwan Handawi Masithe Dawewi Lyrics3 views
- Heena Kumari Lyrics1 views
- Hinahena Ath Banu Lyrics4 views
- Hirigadu Nanwana Lyrics2 views
- Ira Batu Tharuwa Lyrics3 views
- Ira Madalata Lyrics4 views
- Kandulu Gala Lyrics3 views
- Liyathabara Mala Obada Lande Lyrics10 views
- Ma Mekala Lyrics4 views
- Mage Adare Tharam Lyrics9 views
- Mahada Wile Ralithi Nagana Hansini Lyrics0 views
- Malaka Suwanda Danenne Lyrics3 views
- Mangala Dinaye Lyrics3 views
- Matath Thibuna Premayak Lyrics15 views
- Mewalam Mokatada Metharam Lyrics68 views
- Muthu Mala Hathak Lyrics3 views
- Neela Ahase Walawan Lyrics4 views
- Payanna Sanda Se Oya Lyrics3 views
- Pem Paniwidaye Lyrics5 views
- Pembara Hithakata Lengathu Arayum Lyrics9 views
- Ran Tharaka Lyrics3 views
- Samawenna Boo Pathakata Lyrics4 views
- Sandapane Gayuwa Lyrics2 views
- Sandu Ha Me Lyrics1 views
- Sihina Asapuwe Lyrics1 views
- Sithakin Nowe Lyrics4 views
- View All Songs74 songs
Popular Songs This Week
- 225 views
- 153 views
- 138 views
- 99 views
- 77 views
- 66 views
- 62 views
- 60 views
- 51 views
- 48 views