Muthu Mala Hathak Lyrics by Chandana Liyanarachchi
Muthu Mala Hathak (මුතු මාල හතක්) is a Sinhala song sung by Chandana Liyanarachchi. This page presents the Muthu Mala Hathak lyrics in Sinhala script (මුතු මාල හතක් ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Muthu Mala Hathak |
|---|---|
| SINGER | Chandana Liyanarachchi |
| VIEWS | 21 |
| UPDATED |
Muthu Mala Hathak Lyrics
Muthu maala hatak gela wata paladannam
Sudu sela gotha oya watha sarasannam
Bakki karatten kandan yannam
Poya data sudu sanda eliye
Saheta gannam angili ganinnam //
Baalaye bandi aalaye suwada wi gammanaye
Maa daathe ellila duwa panna ayuru eda
Mathakaye rudune hada gee gayune
Muthumaala ...
Saarakethe peedena wi karal nelawena niya
Oba yanena thaala diha nethu bala sitimi aya
Sathute sina muwaga radenna
Muthu maalaමුතු මාල හතක් ගී පද
මුතු මාල හතක් ගෙල වට පළදන්නම්
සුදු සේල ගොතා ඔය වත සරසන්නම්
බක්කි කරත්තෙන් කැන්දන් යන්නම්
පෝය දාට සුදු සඳ එළියේ
සහේට ගන්නම් ඇඟිලි ගනින්නම් //
බාලයේ බැඳි ආලයේ සුවඳ වී ගම්මානයේ
මා දෑතෙ එල්ලිලා දුව පැන්න අයුරු එදා
මතකයේ රුදුණේ හද ගී ගැයුනේ
මුතුමාල ...
සාරකෙතේ පීදෙනා වී කරල් නැළවෙන නියා
ඔබ යනෙන තාල දිහා නෙතු බලා සිටිමි අයා
සතුටේ සිනා මුවග රැදෙන්නා
මුතු මාල
Performances of Muthu Mala Hathak
Cover versions, live performances, and reality-show contestant performances of “Muthu Mala Hathak” on YouTube.
Live Performances · 1
Cover Versions · 12
▶Cover14- Muthu Mala Hathak - Sahara with Chandana Liyanarachchi Gee-16Sahara Studio
▶CoverMuthu Maala Hathak | මුතු මාල හතක් | Chandana Liyanarachchi | Sandaru Suyamaya | @RooTunesRoo Tunes
▶Coverමුතුමාල හතක් |Muthumala hathak| ගායනය - චන්දන ලියනාරච්චි | Sinhala karokeSinhala Karoke
▶CoverMuthu Mala Hathak මුතු මාල හතක් Chandana Liyanarachchi sinhalasongsMusic.1
▶CoverMuthu mala hathak mini clip Chandana liyanarachchi sirDJ RED
▶CoverMuthu Maala Hathak - Chandana Liyanarachchi (මුතු මාල හතක් - චන්දන ලියනරච්චි)SL SOUND HACK
▶Coverමුතු මාල හතක් 6/8 Muthu Mala Hathak - Vocal Cover | Chandana Liyanaarachchi | Shani & Vampire GirlsShani & Vampire Girls
▶CoverMuthu Mala Hathak - මුතු මාල හතක් ගෙල වට පලදන්නම් - චන්දන ලියනාරච්චිLive සිංදු
▶Coverආශාවරි මංගල උත්සවය රසවත් කරපු විදිය Muthu Mala Hathak | [මුතු මාල හතක්]Ashawari Music Band Nalaka Jayalath Official
▶Covermuthu mala hathak | chandana liyanaarachchi song | gayan sadakalum bajiDino M Zone
▶CoverMuthu mala hathak gela wata - Chandana Liyanarachchi (ma laye badhi)I.K.Edits🎼
▶CoverMuthu Mala Hathak | මුතු මාල හතක් | AI Reimagined Cover | Ceylon EDMCeylon EDM
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Muthu Mala Hathak LyricsMuthu Mala Hathak Lyrics Englishමුතු මාල හතක්මුතු මාල හතක් ගීතයේ පද පෙළLyrics With TransliterationChandana Liyanarachchi SongsChandana Liyanarachchi LyricsLiyanarachchi Lyrics
