Nilwana Lande Lyrics
“Nilvana lande vel ipanalle” (නිල්වන ලන්දේ වෙල් ඉපනැල්ලේ): Nilwana Lande (නිල්වන ලන්දේ) lyrics, a Sinhala heartbreak song sung by Chandana Liyanarachchi, presented here in Sinhala script and Singlish transliteration and also listed under Nature. In Sinhala it is නිල්වන ලන්දේ ගී පද, and many know it simply as Nilvana lande.
| SONG | Nilwana Lande |
|---|---|
| SINGER | Chandana Liyanarachchi |
| CATEGORY | Heart Break, Nature |
| VIEWS | 19 |
| UPDATED |
Nilwana Lande Lyrics Singlish
Nilvana lande vel ipanalle
Suwanda adaraye milina vi sangawe
Vassane aayeth enna
Kawadawath apa hamuwenna
Mage kala male //
Thani yahane netha nidi noyena
Mal pipila suwandak danenna
Kawiyak se sulangata giyado
Vassane aayeth enna
Kawadawath apa hamuwenna
Mage kala male
Nilvana lande...
Thahanam do premaya napuru do
Mang mulavi pin maga penenna
Kurullane mage duka asedo
Vassane aayeth enna
Kawadawath apa hamuwenna
Mage kala male
Nilvana lande...නිල්වන ලන්දේ ගී පද
නිල්වන ලන්දේ වෙල් ඉපනැල්ලේ
සුවඳ ආදරයේ මිලින වී සැඟවේ
වස්සානය ආයෙත් එන්නෑ
කවදාවත් අප හමුවෙනෑ
මගේ කැලෑ මලේ //
තනි යහනේ නෙත නිදි නොයෙන්නා
මල් පිපිලා සුවඳක් දැනෙන්නෑ
කවියක්සේ සුළඟට ගියාදෝ
වස්සානය ආයෙත් එන්නෑ
කවදාවත් අප හමුවෙනෑ
මගේ කැලෑ මලේ
නිල්වන ලන්දේ...
තහනම් දෝ ප්‍රේමය නපුරු දෝ
මං මුලාවී පිං මග පෙනෙන්නෑ
කුරුල්ලනේ මගෙ දුක ඇසේදෝ
වස්සානය ආයෙත් එන්නෑ
කවදාවත් අප හමුවෙනෑ
මගේ කැලෑ මලේ
නිල්වන ලන්දේ...Performances of Nilwana Lande
Cover versions, live performances, and reality-show contestant performances of “Nilwana Lande” on YouTube.
Live Performances · 4
▶LiveNil Wana Lande (නිල් වන ලන්දේ) Chandana Liyanarachchi & Sashika Nisansala Live CoverKnights
▶LiveSANIDAPA | LIVE SHOW | NILWANA LANDE | සනිධප | සජීවී ප්‍රසංග | නිල්වන ලන්දේSindu Studio
▶LiveNILWANA LANDE WEL IPANALLE LIVE WITH SUNFLOWER | නිල්වන ලන්දේ වෙල් ඉපනැල්ලේ | @legendlivehitsLegend Livehits
▶LiveNil wana lande - Chandana Liyanarachchi live cover by Kasun DenuwanKasun Denuwan
Cover Versions · 12
▶Coverනිල් වන ලන්දේ Medley | Chandana Liyanarachchi | Flashback OfficialFlashback Official
▶CoverNil Wana Lande (නිල් වන ලන්දේ) | Chandana Liyanarachchi සමඟ Supun Perera | Yugathra (යුගාත්‍රා)Yugathra
▶CoverNil wana lande Wel ipanalle | නිල් වන ලන්දේ වෙල් ඉපනැල්ලේCharana TV
▶CoverNil Wana Lande (නිල් වන ලන්දේ) | Chandana Liyanarachchi | Maa (මා) | TV DeranaMa Nowana Mama
▶CoverNil Wana Lande | නිල් වන ලන්දේ | Chandana Liyanarachchi | Piyum Neela Vila | Roo TunesRoo Tunes
▶CoverChandana Nilwana Lande(නිල් වන ලන්දේ වෙල් ඉපනැල්ලේ චන්දන ලියනආරච්චි)Flash BackPS Creation
▶Coverනිල්වන ලන්දේ වෙල් ඉපනැල්ලේ | Nil Wana Lande | Chandana Liyanarachchi | Music VideoSinhala Music Channel
▶Coverනිල්වන ලන්දේ | Nilwana Lande EDM REMIX COVER VERSIONMusic Seeker
▶CoverNil Wana Lande - Chandana Liyanarachchi (නිල් වන ලන්දේ - චන්දන ලියනරච්චි)SL SOUND HACK
▶CoverChandana Liyanarachchi Nilwana lande(නිල් වන ලන්දේ චන්දන ලියනාරච්චි) Flash BackPS Creation
▶CoverNil wana Lande- Victor /Nanda Malini නිල් වන ලන්දේ - ආචාර්ය වික්ටර් රත්නායක, ආචාර්ය නන්දා මාලිනිDr. Ajantha Ranasinghe Official
▶CoverNilwana_Lande (නිල්වන ලන්දේ ) EDM Version @SLNovaBeatNOVA BEAT
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Nilwana Lande LyricsNilwana Lande Lyrics Englishනිල්වන ලන්දේනිල්වන ලන්දේ ගීතයේ පද පෙළLyrics With TransliterationChandana Liyanarachchi SongsChandana Liyanarachchi LyricsLiyanarachchi Lyrics