Malaka Suwanda Danenne Lyrics by Chandana Liyanarachchi
Malaka Suwanda Danenne (මලක සුවඳ දැනෙන්නේ) is a Sinhala song sung by Chandana Liyanarachchi. This page presents the Malaka Suwanda Danenne lyrics in Sinhala script (මලක සුවඳ දැනෙන්නේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Malaka Suwanda Danenne |
|---|---|
| SINGER | Chandana Liyanarachchi |
| VIEWS | 10 |
| UPDATED |
Malaka Suwanda Danenne Lyrics
Malaka suwada danenne
Malaka suwada pathananne
E mala paravunu daatai
Obata maawa watinne
Senehe duka awilena daatai
Vaira karana hadhawathin oba hitannepaa
Oya hada thula senehasa yaawee
Vairaya rudu hanguman dewee
Malaka suwada danenne ....
Vaira karana as walin oba balannepaa
Vairaye gini pulingu daweewee
Nilnethu awalassana weewee
Malaka suwada danenne ....මලක සුවඳ දැනෙන්නේ ගී පද
මලක සුවඳ දැනෙන්නේ
මලක සුවඳ පතනන්නේ
ඒ මල පරවුණු දාටයි
ඔබට මාව වටින්නේ
සෙනෙහේ දුක ඇවිලෙන දාටයි
වෛර කරන හදවතින් ඔබ හිතන්නෙපා
ඔය හද තුළ සෙනෙහස යාවී
වෛරය රුදු හැඟුමන් දේවී
මලක සුවඳ දැනෙන්නේ ....
වෛර කරන ඇස් වලින් ඔබ බලන්නෙපා
වෛරයේ ගිනි පුළිඟු දැවේවී
නිල්නෙතු අවලස්සන වේවී
මලක සුවඳ දැනෙන්නේ ....
Performances of Malaka Suwanda Danenne
Cover versions, live performances, and reality-show contestant performances of “Malaka Suwanda Danenne” on YouTube.
Live Performances · 1
Cover Versions · 12
▶CoverMalaka suwanda denenne...(මලක සුවඳ දැනෙන්නේ)Wijebandara WelithuduvaAparna Gamage
▶CoverMalaka Suwada Danenne (මලක සුවඳ දැනෙන්නේ) | Sinhala Reggae CoverSL Riddim
▶Coverමලක සුවඳ දැනෙන්නේ |EDM Female Version | Malaka Suwada Danenne | Vijaya BandaraRUU Music SL
▶Coverමලක සුවඳ දැනෙන්නේ /Malaka suwada danenneAudio Oasis
▶CoverMalaka Suwada Danenne - WijayaBandara Walithuduwa | FLASHBACK | මලක සුවඳ දැනෙන්නේ | විජයබන්ඩාරSL LiVE TONE
▶CoverMalaka Suwada Danenne (මලක සුවඳ දැනෙන්නේ) - Harsha | Hangum Walata Idadee Mohothak | EBC MusicEBC Music
▶Coverමලක සුවඳ දැනෙන්නෙ... | Malaka Suwanda Danenne | Wijaya Bandara WelithuduwaMusic Plus Sri Lanka
▶CoverVijaya Bandara Welithuduwa - Malaka suwanda danenne | විජය බණ්ඩාර වැලිතුඩුව - මලක සුවඳ දැනෙන්නේMUSIC CLUB
▶CoverMalaka Suwada Danenne ( මලක සුවඳ දැනෙන්නේ ) | Wijaya Bandara Walithuduwa | Cover by suriya kumaraSuriya Kumar
▶CoverMalaka Suwada Danenne Bass Guitar Cover | ( මලක සුවද දැනෙන්නේ )Manu Dissanayaka
▶CoverMalaka suwanda denenne - LEO SRI (මලක සුවඳ දැනෙන්නේ)LEO SRI
▶CoverMalaka suwada denenne මලක සුවඳ දැනෙන්නේSb tv tec
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Malaka Suwanda Danenne LyricsMalaka Suwanda Danenne Lyrics Englishමලක සුවඳ දැනෙන්නේමලක සුවඳ දැනෙන්නේ ගීතයේ පද පෙළLyrics With TransliterationChandana Liyanarachchi SongsChandana Liyanarachchi LyricsLiyanarachchi Lyrics
