Sihina Asapuwe Lyrics in Sinhala (සිහින අසපුවේ ගී පද) and English by Chandana Liyanarachchi. This page includes the Sinhala lyrics and English transliteration. Sihina Asapuwe is a Sinhala song performed by Chandana Liyanarachchi. You can find the complete lyrics below in both the original Sinhala script and English transliteration (Singlish), making it easy to sing along or learn the words regardless of which script you read.
| SONG | Sihina Asapuwe |
|---|---|
| SINGER | Chandana Liyanarachchi |
| VIEWS | 2 |
| UPDATED |
Sihina asapuwe oba haa maa
Bandi sitinnam turuluwelaa
Epaa epaa venathaka dawatennata
Piyavi lowe maa hamuvennam
Tharu raene thani tharuwe
Sithija ime raedenu baeri
Ruwata mulaavi sitata vahal vee
Oba pathanaa aadaraya nowe
Melesa kiyanata masitha yedee
Oba handunaa ganu baeriwa nitha
Pivithuru senehasa maa danimi
Sihina asapuwe ....
Saema situwillaka oba paetalee
Nimak nowe oba hada ridhme
Sonduru lowaka hamuvanna perum
Gatin sitin ekavenda ithin
Handunaa ganu bae denetha ape
Sihina asapuwe ....සිහින අසපුවේ ඔබ හා මා
බැඳී සිටින්නම් තුරුළුවෙලා
එපා එපා වෙනතක දැවටෙන්නට
පියවි ලොවේ මා හමුවෙන්නම්
තරු රෑනේ තනි තරුවේ
සිතිජ ඉමේ රැදෙනු බැරී
රුවට මුලාවී සිතට වහල් වී
ඔබ පතනා ආදරය නොවේ
මෙලෙස කියන්නට මසිත යෙදී
ඔබ හඳුනා ගනු බැරිව නිත
පිවිතුරු සෙනෙහස මා දනිමි
සිහින අසපුවේ ....
සැම සිතුවිල්ලක ඔබ පැටලී
නිමක් නොවේ ඔබ හද රිද්මේ
සොඳුරු ලොවක හමුවන්න පෙරුම්
ගතින් සිතින් එක්වෙන්ද ඉතින්
හඳුනා ගනු බෑ දෙනෙත අපේ
සිහින අසපුවේ ....