Pem Paniwidaye Lyrics
“Pem panividaye kandulalla gena” (පෙම් පණිවිඩයේ කඳුළැල්ල ගෙනා), Pem Paniwidaye (පෙම් පණිවිඩයේ) lyrics: a Sinhala heartbreak song sung by Chandana Liyanarachchi, presented here in Sinhala script and Singlish transliteration and also listed under Love Songs. Many know it simply as Pem panividaye, and in Sinhala it is පෙම් පණිවිඩයේ ගී පද.
| SONG | Pem Paniwidaye |
|---|---|
| SINGER | Chandana Liyanarachchi |
| CATEGORY | Heart Break, Love Songs |
| VIEWS | 12 |
| UPDATED |
Pem Paniwidaye Lyrics Singlish
Pem panividaye kandulalla gena
E raave asee hada ikibinda
Ae soyaa yannado
Vedanaa ... vedanaa //
Raa sanda eliye pipunu saman mal
Peti visiree parava giyaa
Dethanaka taniyen hidina hati bala
Kampaa vunu sandu gilunaa anduru vuna
Pem panividaye ...
Doothayak wage evve ai oba
Maa hamuwe vatha sangavaa
Maa handawannata oya sitha darunuda
Nosithu lesin samugath daa
Ven kerunaa
Pem panividaye ...පෙම් පණිවිඩයේ ගී පද
පෙම් පණිවිඩයේ කඳුළැල්ල ගෙනා
ඒ රාවේ ඇසී හද ඉකිබින්දා
ඈ සොයා යන්නදෝ
වේදනා ... වේදනා //
රෑ සඳ එළියේ පිපුණු සමන් මල්
පෙති විසිරී පරව ගියා
දෙතැනක තනියෙන් හිදිනා හැටි බලා
කම්පා වුණු සඳු ගිළුණා අඳුරු වුණා
පෙම් පණිවිඩයේ ...
දූතයක් වගේ එව්වේ ඇයි ඔබ
මා හමුවේ වත සඟවා
මා හඬවන්නට ඔය සිත දරුණුද
නොසිතූ ලෙසින් සමුගත් දා
වෙන් කෙරුණා
පෙම් පණිවිඩයේ ...
Performances of Pem Paniwidaye
Cover versions, live performances, and reality-show contestant performances of “Pem Paniwidaye” on YouTube.
Cover Versions · 11
▶CoverPem Paniwidaye | පෙම් පනිවිඩයේ | Chandana LiyanarachchiMusic.1
▶Coverපෙම් පණිවිඩයේ ( Pem Paniwidaye ) | CHANDANA LIYANARACHCHI | YK MUSICYK MUSIC
▶Cover09- Pem Paniwidaye - Sahara With Chandana Liyanarachchi (Sri Lanka Prasangaya)Sahara Studio
▶CoverPem Paniwidaye (පෙම් පනිවිඩයේ) - Chandana LiyanarachchiLanka Hits
▶CoverPem Paniwidaye - Chandana Liyanarachchi (පෙම් පණිවිඩයේ - චන්දන ලියනරච්චි)SL SOUND HACK
▶CoverPem paniwidaye / chandana liyanarachchisenarath bandara
▶CoverPem Paniwidaye | Chandana Liyanarachchi | Sinhala musicSt music
▶Coverපෙම්ණිවිඩයේ කදුලැල්ල ගෙනා - Pem Paniwidaye Prabath Gunasekara මගේ හඩ ඔබේ සවනට ආධුනික ගීත ප්‍රසංගයeLanka (All in one Media and IT solutions)
▶CoverPem Paniwidaye - Chandana Liyanarachchi | පෙම් පණිවිඩයේ - චන්දන ලියනාරච්චි | No -000TOP ONE BEATS
▶Coverpem paniwidaye [ පෙම් මණිවිඩයේ ] chandana liyanarachchi | Sunflower Version | old song albumOD Miusic TV
▶CoverPem paniwidaye,පෙම් පණිවිඩයේWijiya
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Pem Paniwidaye LyricsPem Paniwidaye Lyrics Englishපෙම් පණිවිඩයේපෙම් පණිවිඩයේ ගීතයේ පද පෙළLyrics With TransliterationChandana Liyanarachchi SongsChandana Liyanarachchi LyricsLiyanarachchi Lyrics