Mahada Wile Ralithi Nagana Hansini Lyrics
“Mahada vile ralithi nagana hansini” (මහද විලේ රැලිති නගන හංසිනී), Mahada Wile Ralithi Nagana Hansini (මහද විලේ රැලිති නගන හංසිනී) lyrics: a Sinhala love song sung by Chandana Liyanarachchi, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is මහද විලේ රැලිති නගන හංසිනී ගී පද, and many know it simply as Mahada vile.
| SONG | Mahada Wile Ralithi Nagana Hansini |
|---|---|
| SINGER | Chandana Liyanarachchi |
| CATEGORY | Love Songs |
| VIEWS | 5 |
| UPDATED |
Mahada Wile Ralithi Nagana Hansini Lyrics Singlish
Mahada vile ralithi nagana hansini
Ronn piruna sina visula siyumali
Suwanda avith dawati sulange ethi
Adare kiyanne hade nimnethi
Pahanak vi dawati nibande
Kagewath sith noridena se
Virahi gim nodi premaye inna ma langin
Kadulak se dasin gilihi mahada nothalamin
Mahada vile ....
Kaluvara ra nidigath ahase
Sandawatha vi senehasa galana
Pirimada mudu wenathak mahade inna ma langin
Giyak vi gayemin dethole mihiri me sarin
Mahada vile ...මහද විලේ රැලිති නගන හංසිනී ගී පද
මහද විලේ රැලිති නගන හංසිනී
රොන්න් පිරුන සිනා විසුල සියුමැලී
සුවඳ ඇවිත් දැවටී සුළඟේ එතී
ආදරේ කියන්න හදේ නිම්නැතී
පහනක් වී දැවටී නිබඳේ
කාගේවත් සිත් නොරිදෙන සේ
විරහී ගිම් නොදී ප්‍රේමයේ ඉන්න මා ළඟින්
කඳුලක් සේ දෑසින් ගිලිහී මහද නොතලමින් //
මහද විලේ ....
කළුවර රෑ නිදිගත් අහසේ
සඳවත වී සෙනෙහස ගලනා
පිරිමැද මුදු වෙනතක් මහදේ ඉන්න මා ළඟින්
ගීයක් වී ගැයෙමින් දෙතොලේ මිහිරි මේ සරින් //
මහද විලේ ...Related Songs and Tags
Mahada Wile Ralithi Nagana Hansini LyricsMahada Wile Ralithi Nagana Hansini Lyrics Englishමහද විලේ රැලිති නගන හංසිනීමහද විලේ රැලිති නගන හංසිනී ගීතයේ පද පෙළLyrics With TransliterationChandana Liyanarachchi SongsChandana Liyanarachchi LyricsLiyanarachchi Lyrics