Denuwan Handawi Masithe Dawewi Lyrics
“denuwan hadavee ma sita dawevee” (දෙනුවන් හඩාවී මා සිත දැවේවී): Denuwan Handawi Masithe Dawewi (දෙනුවන් හඩාවී මා සිත දැවේවී) lyrics, a Sinhala heartbreak song sung by Chandana Liyanarachchi, presented here in Sinhala script and Singlish transliteration and also listed under Sad Songs. In Sinhala it is දෙනුවන් හඩාවී මා සිත දැවේවී ගී පද, and many know it simply as denuwan hadavee.
| SONG | Denuwan Handawi Masithe Dawewi |
|---|---|
| SINGER | Chandana Liyanarachchi |
| CATEGORY | Heart Break, Sad Songs |
| VIEWS | 18 |
| UPDATED |
Denuwan Handawi Masithe Dawewi Lyrics Singlish
denuwan hadavee ma sita dawevee
sewanella se dawatilaa wenwayawee
sulangak se oba hamuwee enanta
hakivee nam
imihiri ateetaye bunduwak pawasaa
yali ennnam
magen aataka pawee obe sita
dura yaawi nam
randawaa gannata ma langa oya sita
purami patumදෙනුවන් හඩාවී මා සිත දැවේවී ගී පද
දෙනුවන් හඩාවී මා සිත දැවේවී
සෙවනැල්ල සේ දැවටිලා වෙන්වයාවී
සුලඟක් සේ ඔබ හමුවී එනන්ට
හැකිවේ නම්
ඉමිහිරි අතීතයෙ බුඳුවක් පවසා
යළි එන්නම්
මගෙන් ඈතක පාවී ඔබෙ සිත
දුර යාවි නම්
රඳවා ගන්නට මා ලඟ ඔය සිත
පුරමි පැතුම්Performances of Denuwan Handawi Masithe Dawewi
Cover versions, live performances, and reality-show contestant performances of “Denuwan Handawi Masithe Dawewi” on YouTube.
Cover Versions · 1
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Denuwan Handawi Masithe Dawewi LyricsDenuwan Handawi Masithe Dawewi Lyrics Englishදෙනුවන් හඩාවී මා සිත දැවේවීදෙනුවන් හඩාවී මා සිත දැවේවී ගීතයේ පද පෙළLyrics With TransliterationChandana Liyanarachchi SongsChandana Liyanarachchi LyricsLiyanarachchi Lyrics
