Kandulu Gala Lyrics by Chandana Liyanarachchi
Kandulu Gala (කඳුළු ගලා) is a Sinhala song sung by Chandana Liyanarachchi. This page presents the Kandulu Gala lyrics in Sinhala script (කඳුළු ගලා ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Kandulu Gala |
|---|---|
| SINGER | Chandana Liyanarachchi |
| VIEWS | 16 |
| UPDATED |
Kandulu Gala Lyrics
Kandulu gala ganga se
Ma handana horave
Oba kohedo ma landune
Samuganne ai melese
Pidu ma sitha mal gena sunkarada
Oba koibada sangava giye
Ai e mala nawatha nodennata
Ma ridava giye
Denuwan handavi obage musaven
Kotharam kiyadi mata kan nodi
Desithak soya oba mata shapavi
Kandulu gala ....
Ra thunyame ma nam devi yai
Perakala pavakdo paladi thiye
Taniyen hidinnam sansaraye
Kandulu gala ......කඳුළු ගලා ගී පද
කඳුළු ගලා ගංඟා සේ
මා හඬනා හෝරාවේ
ඔබ කොහෙදෝ මා ළඳුනේ
සමුගන්නේ ඇයි මෙලෙසේ
පිදු මා සිත මල් ගෙන සුන්කරදා
ඔබ කොයිබද සැඟව ගියේ
ඇයි ඒ මල නැවත නොදෙන්නට
මා රිදවා ගියේ
දෙනුවන් හඬාවී ඔබගේ මුසාවෙන්
කොතරම් කියාදී මට කන් නොදී
දෙසිතක් සොයා ඔබ මට ශාප වී
කඳුළු ගලා ....
රැ තුන්යාමේ මා නම් දැවී යයි
පෙරකල පවක්දෝ පලදී තියේ
තනියෙන් හිදින්නම් සංසාරයේ
කඳුළු ගලා ......
Performances of Kandulu Gala
Cover versions, live performances, and reality-show contestant performances of “Kandulu Gala” on YouTube.
Live Performances · 1
Cover Versions · 12
▶Coverබිඳු බිඳු කඳුළු ගලා Bindu Bindu Kandulu Gala | Greashan Ananda, Shyami FonsekaAsian Music Tune
▶CoverMa handana kandulu gala - Sashika Nisansala මා හඬනා කඳුළු ගලා..Kinzly Dhanushka
▶CoverKandulu GalaNihal Gamhewa - Topic
▶CoverKandulu Gala Ganga Se කඳුළු ගලා ගංගා සේ - Chandana LiyanarachchiAsian Music Tune
▶CoverMa Hadana Kadulu Gala | මා හඬනා කඳුළු ගලා | Nanda Malini | Classic Sinhala MelodyMelody Covers LK
▶CoverBindu Bindu Kandulu Gala (බිඳු බිඳු කඳුළු ගලා)A A J S Adhikari
▶Coverමා හඬනා කඳුළු ගලා - Ma Hadana Kandulu Gala (Metal Rock Version) Nanda Malani | Rock Horizon PresentRock Horizon
▶Coverමා හඬනා කඳුළු ගලා Ma Hadana Kandulu Galaසිත් නිවූ ගී Sith Niwu Gee
▶Cover¶ බිඳු බිඳු කඳුළු ගලා l Bindu Bindu Kandulu Gala _ Shyami / Priya / Greshan / BanduLalith's Music Chamber
▶Cover¶ බිඳු බිඳු කඳුළු ගලා l Bindu Bindu Kandulu Gala _ Shyami / Priya / Greshan / BanduLalith's Music Chamber
▶Coverමා හඬනා කඳුළු ගලා ... maa hadana kandulu galaRk video
▶CoverKandulu Gala Ganga - Chandana Liyanarachchi | කදුලු ගලා ගංගා - චන්දන ලියනාරච්චි || No - 020TOP ONE BEATS
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Kandulu Gala LyricsKandulu Gala Lyrics Englishකඳුළු ගලාකඳුළු ගලා ගීතයේ පද පෙළLyrics With TransliterationChandana Liyanarachchi SongsChandana Liyanarachchi LyricsLiyanarachchi Lyrics
