Matath Thibuna Premayak Lyrics by Chandana Liyanarachchi
Matath Thibuna Premayak (මටත් තිබුණා ප්‍රේමයක්) is a Sinhala song sung by Chandana Liyanarachchi. The lyrics were written by Rasika D. Duminda, and the music is composed by Darshana Wickramathunga. This page presents the Matath Thibuna Premayak lyrics in Sinhala script (මටත් තිබුණා ප්‍රේමයක් ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Matath Thibuna Premayak |
|---|---|
| SINGER | Chandana Liyanarachchi |
| LYRICIST | Rasika D. Duminda |
| COMPOSER | Darshana Wickramathunga |
| VIEWS | 40 |
| UPDATED |
Matath Thibuna Premayak Lyrics
Matath thibuna premayak
Thama indahita mathaka dalulana premayak
Kaalaye dura gewaa aa muth
Hithe gembure nidaa nonidana
Matath thibuna premayak
Kuludule hitha heena hada kala
Mathakaye siwu konama daga kala
Nidi nathiwa reya ganan eli kala
Matath thibuna premayak
Kuludule pipi premayak
Matath thibuna premayak....
Neth sarin nethu walata ingi kala
Susum sarakin pawa ridawuna
Wenwa yana bawa kisith nosithu
Matath thibuna premayak
Adath nomarunu premayak
Matath thibuna premayak....මටත් තිබුණා ප්‍රේමයක් ගී පද
මටත් තිබුණා ප්‍රේමයක්
තාම ඉඳහිට මතක දළුලන ප්‍රේමයක්
කාලයේ දුර ගෙවා ආ මුත්
හිතේ ගැඹුරේ නිදා නොනිදන
මටත් තිබුණා ප්‍රේමයක්
කුළුදුලේ හිත හීන හැඩ කළ
මතකයේ සිවු කොනම දඟ කළ
නිදි නැතිව රැය ගණන් එළි කළ
මටත් තිබුණා ප්‍රේමයක්
කුළුදුලේ පිපි ප්‍රේමයක්
මටත් තිබුණා ප්‍රේමයක්....
නෙත් සරින් නෙතු වලට ඉඟි කළ
සුසුම් සරකින් පවා රිදවුණ
වෙන්ව යන බව කිසිත් නොසිතූ
මටත් තිබුණා ප්‍රේමයක්
අදත් නොමැරුනු ප්‍රේමයක්
මටත් තිබුණා ප්‍රේමයක්....Performances of Matath Thibuna Premayak
Cover versions, live performances, and reality-show contestant performances of “Matath Thibuna Premayak” on YouTube.
Cover Versions · 12
▶CoverChandana Liyanarachchi new song | Matath Thibuna Premayak | Music by Darshana WickramatungaDarshana Wickramatunga
▶CoverChandana Liyanaarachchi New Song "Matath Thibuna Premayak" (Music by Darshana Wickramatunga)Darshana Wickramatunga
▶CoverMatath thibuna premayak. .Kamal Suranji
▶CoverMatath Tibuna Premayak Cover by Malinda KularatneMalinda Kularatne
▶CoverMatath Thibuna Premayak මටත් තිබුනා ප්‍රේමයක් තාම ඉඳහිට... මතක දළුලන | Chandana Liyanarachchiranhen සංගීත තෝතැන්න
▶CoverMATATH THIBUNA PREMAYAK.... Chandhana LiyanarachchiNISHII10
▶CoverMatath thibuna premayak...මටත් තිබුනා ප්‍රේමයක්...Hudakala Weerasinghe
▶CoverMatath thibuna premayak|මටත් තිබුණා ප්‍රේමයක් | audio spectrum |afrtereffect | adobe loverTHE MUSIC BOX
▶CoverMatath Thibunaa Preamayak l මටත් තිබුණා ප්‍රේමයක් l Chandana Liyanaarachchi l චන්දන ලියනාරච්චිGee Nadee
▶CoverMatath Thibuna Premayak | Chandana Liyanarachchi With Black LionsBlack Lions TV
▶CoverMatath thibuna premayak | මටත් තිබුනා ප්‍රේමයක් | Chandana liyanarachchi | Machanla | මචංලා | Coverමචංලා - Machanla
▶Coverමටත් තිබුණා ප්‍රේමයක් තාම හිඳහිට මතක දළුලන ප්‍රේමයක්/Matath Thibuna Premayak-Chandana Liyanarachchiඉෂා ISHA
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Matath Thibuna Premayak LyricsMatath Thibuna Premayak Lyrics Englishමටත් තිබුණා ප්‍රේමයක්මටත් තිබුණා ප්‍රේමයක් ගීතයේ පද පෙළLyrics With TransliterationChandana Liyanarachchi SongsChandana Liyanarachchi LyricsLiyanarachchi LyricsDarshana Wickramathunga ComposerRasika D. Duminda Lyricist