Suwanda Mata Dee Lyrics by Chandana Liyanarachchi
Suwanda Mata Dee (සුවඳ මට දී) is a Sinhala song sung by Chandana Liyanarachchi. This page presents the Suwanda Mata Dee lyrics in Sinhala script (සුවඳ මට දී ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Suwanda Mata Dee |
|---|---|
| SINGER | Chandana Liyanarachchi |
| VIEWS | 213 |
| UPDATED |
Suwanda Mata Dee Lyrics
Suwanda mata di pata thewaru
Mala aran pitavi
Ma rawatuwa malawi
E malath melawi
Adare mala ayemath parawi
Suwada mata di...
Kurulu geethaya wi
Pem swaraya mata aesuni
Kurulu swara goluwi
Mihimathe thuru kada wetuni
Suwanda mata di…/
Gangata nadaya wi
Oba galanawa aesuni
Sayura noma hamuwi
Atharamaga sitinawa dutimi
Suwanda mata di…/සුවඳ මට දී ගී පද
සුවඳ මට දී පාට තැවරූ
මල අරන් පිටවී
මා රැවටුවා මලවි
ඒ මලත් මැලවී
ආදරේ මල ආයෙමත් පරවී
සුවද මට දී...
කුරුලු ගීතය වී
පෙම් ස්වරය මට ඇසුනි
කුරුලු ස්වර ගොළුවී
මිහිමතේ තුරු කඩා වැටුනි
සුවඳ මට දී…/
ගඟට නාදය වී
ඔබ ගලනවා ඇසුනි
සයුර නොම හමුවී
අතරමග සිටිනවා දුටිමි
සුවඳ මට දී…/
Performances of Suwanda Mata Dee
Cover versions, live performances, and reality-show contestant performances of “Suwanda Mata Dee” on YouTube.
Reality Show Performances · 1
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Suwanda Mata Dee LyricsSuwanda Mata Dee Lyrics Englishසුවඳ මට දීසුවඳ මට දී ගීතයේ පද පෙළLyrics With TransliterationChandana Liyanarachchi SongsChandana Liyanarachchi LyricsLiyanarachchi Lyrics
