Sanda Haadu Didi

Song Details: Singer & Composer Information
Sanda Haadu Didi Lyrics in Sinhala (සඳ හාදු දිදී ගී පද) and English by Chandana Liyanarachchi. This page includes the full Sinhala lyrics and English transliteration.
🎵 SONG
Sanda Haadu Didi
👁️ VIEWS
676

Sanda Haadu Didi Lyrics

Sanda haadu didee walakulata seda yahanathe
Nil tharaka kumariyangey prema vijithaye//
Nuba thaama nidida
Nuba thaama nidida kadupul mal devathaviye

Mal maalathi latha madulla nethu piya hidi
Mudu mal gabe yahan thurulla bhrungayin ta di
Kata koninwath hina noweema devatha nidee

Sanda haadu didee walakulata seda yahanathe...

Wil thale ridhi rel nagewi rangane yedi
Mudu mandahaasa di pipewi sonduru kaumadi
Mata thaniyi mage hitha paalui nuba thawama nidee

Sanda haadu didee walakulata seda yahanathe...

සඳ හාදු දිදී ගී පද

සඳ හාදු දිදී වළාකුලට සේද යහනතේ
නිල් තාරකා කුමාරියන්ගෙ ප්‍රේම විජිතයේ//
නුඹ තාම නිදිද
නුඹ තාම නිදිද කඩුපුල් මල් දේවතාවියේ

මල් මාලතී ලතා මඩුල්ල නෙතු පියා හිඳී
මුදු මල් ගැබේ යහන් තුරුල්ල භෘංගයින්ට දී
කට කොනින්වත් හිනා නොවීම දේවතා නිදී

සඳ හාදු දිදී වළාකුලට සේද යහනතේ...

විල් තලේ රිදී රැල් නැගේවි රංගනේ යෙදී
මුදු මන්දහාස දී පිපේවි සොඳුරු කෞමදී
මට තනියි මගේ හිත පාළුයි නුඹ තවම නිදී

සඳ හාදු දිදී වළාකුලට සේද යහනතේ...

Frequently Asked Questions

Who sang Sanda Haadu Didi?

Chandana Liyanarachchi performed Sanda Haadu Didi. Chandana Liyanarachchi is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.

Where can I find Sanda Haadu Didi complete lyrics?

You can find the complete Sanda Haadu Didi lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.

How popular is Sanda Haadu Didi?

Sanda Haadu Didi has been viewed 676 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.

මෙම වෙබ් අඩවියේ සඳ හාදු දිදී ගීතයේ සිංහල ගී පද තිබේද?

ඔව්, මෙම වෙබ් අඩවියේ සඳ හාදු දිදී ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.

Related Songs and Tags
Sanda Haadu Didi LyricsSanda Haadu Didi Song LyricsSanda Haadu Didi Lyrics Englishසඳ හාදු දිදී Lyricsසඳ හාදු දිදී ගීතයේ පද පෙළLyrics With TransliterationChandana Liyanarachchi SongsChandana Liyanarachchi LyricsLiyanarachchi LyricsLiyanarachchi Song Lyrics
Comments & Discussion

Share your thoughts about "Sanda Haadu Didi" or discuss the lyrics with other music lovers.

Loading comments...
ShareShare "Sanda Haadu Didi" by Chandana Liyanarachchi