Mahada Gagana Thale Lyrics in Sinhala (මහද ගගන තලේ ගී පද) and English by Chandana Liyanarachchi. This page includes the Sinhala lyrics and English transliteration. Mahada Gagana Thale is a Sinhala song performed by Chandana Liyanarachchi. You can find the complete lyrics below in both the original Sinhala script and English transliteration (Singlish), making it easy to sing along or learn the words regardless of which script you read.
| SONG | Mahada Gagana Thale |
|---|---|
| SINGER | Chandana Liyanarachchi |
| VIEWS | 161 |
| UPDATED |
Mahada gagana thale soduru sanda sampatha numbayi
Mahada mihithale lakala thuru sampatha numbayi
Mahada thuru hise prathama mal sampatha numbayi
Mal sampatha numbayi.
Ruduru vana pura katu randi thuru matha mal pipunu
Miyuru pala daragena enathuru ivasagena sitinu...
Mahada gagana thale soduru sanda sampatha numbayi....
Kadulu ivasala bari thana soyami sina ha lakunu
Mahada sanasala mage pem sampatha vadinu...
Mahada gagana thale soduru sanda sampatha numbayi.../මහද ගගන තලේ සොදුරු සඳ සම්පත නුඹයි
මහද මිහිතලේ ලකල තුරු සම්පත නුඹයි
මහද තුරු හිසේ ප්‍රථම මල් සම්පත නුඹයි
මල් සම්පත නුඹයි.
රුදුරු වන පුරා කටු රැඳී තුරු මත මල් පිපුණු
මියුරු පල දරාගෙන එනතුරු ඉවසාගෙන සිටිනු...//
මහද ගගන තලේ සොදුරු සඳ සම්පත නුඹයි....
කඳුලු ඉවසලා බැරි තැන සොයමි සිනහ ලකුණු
මහද සනසලා මගේ පෙම් සම්පත වඩිනු...//
මහද ගගන තලේ සොදුරු සඳ සම්පත නුඹයි.../