Pipi Mal Dekak Lesin Lyrics by Chandana Liyanarachchi
Pipi Mal Dekak Lesin (පිපි මල් දෙකක් ලෙසින්) is a Sinhala song sung by Chandana Liyanarachchi. This page presents the Pipi Mal Dekak Lesin lyrics in Sinhala script (පිපි මල් දෙකක් ලෙසින් ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Pipi Mal Dekak Lesin |
|---|---|
| SINGER | Chandana Liyanarachchi |
| VIEWS | 89 |
| UPDATED |
Pipi Mal Dekak Lesin Lyrics
Pipi mal dekak lesin beduna ape sene
Gilihi veti thiye nositha akalaye
Atha pa vela susum vel gala
Lathavevi dedena mese...
Ada ma ridevi kuludul nisa
Nuhuruyi obe me ridavum katha
Ai ma mese kadulak une
Meya veda premadare
Pipi mal dekak lesin...
Giya de giyawe mumunai yali
Pera se hidim panayak nagi
Kohedo obe pivithuru chethana
Velalida natabun lese
Pipi mal dekak lesin...පිපි මල් දෙකක් ලෙසින් ගී පද
පිපි මල් දෙකක් ලෙසින් බැදුනා අපේ සෙනේ
ගිලිහී වැටී තියේ නොසිතා අකාලයේ
ඈත පා වෙලා සුසුම් වැල් ගලා
ලතවේවී දෙදෙනා මෙසේ...//
අද මා රිදේවී කුලුදුල් නිසා
නුහුරුයි ඔබේ මේ රිදවුම් කතා
ඇයි මා මෙසේ කදුලක් උනේ
මෙය වේද ප්‍රේමාදරේ
පිපි මල් දෙකක් ලෙසින්.../
ගිය දේ ගියාවේ මුමුනයි යලී
පෙර සේ හිදිම් පැනයක් නැගී
කොහෙදෝ ඔබේ පිවිතුරු චේතනා
වැලලීද නටබුන් ලෙසේ
පිපි මල් දෙකක් ලෙසින්.../Related Songs and Tags
Pipi Mal Dekak Lesin LyricsPipi Mal Dekak Lesin Lyrics Englishපිපි මල් දෙකක් ලෙසින්පිපි මල් දෙකක් ලෙසින් ගීතයේ පද පෙළLyrics With TransliterationChandana Liyanarachchi SongsChandana Liyanarachchi LyricsLiyanarachchi Lyrics