Bak Mee Mal Pethi Lyrics by Chandana Liyanarachchi
Bak Mee Mal Pethi (බක් මී මල් පෙති) is a Sinhala song sung by Chandana Liyanarachchi. This page presents the Bak Mee Mal Pethi lyrics in Sinhala script (බක් මී මල් පෙති ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Bak Mee Mal Pethi |
|---|---|
| SINGER | Chandana Liyanarachchi |
| VIEWS | 13 |
| UPDATED |
Bak Mee Mal Pethi Lyrics
(Bak mee mal peti gan daele
Nuba naethi daa wela pena thaale
Raaeta aese handa aethi kaale
Kaata kiyananda duka maage...//)
(Sanda nae ahasae amaawakayi
Pita gam giya daa hitata dukayi...//)
Tharu aes deka horu aran giyadho
Mata lengathu sitha ahinsakayi
Bak mee mal peti....
(Maga thota muna gaehena daa ka
Nethu purawa kandulin soka...//)
Samawa dennata kala waradak nae
Warada maage nuba ahinsakayi
Bak mee mal peti....//බක් මී මල් පෙති ගී පද
(බක් මී මල් පෙති ගං දෑලේ
නුඹ නැති දා වැලපෙන තාලේ
රෑට ඇසේ හඳ ඇති කාලේ
කාට කියන්නද දුක මාගේ...//)
(සඳ නෑ අහසේ අමාවකයි
පිට ගම් ගිය දා හිතට දුකයි...//)
තරු ඇස් දෙක හොරු අරන් ගියාදෝ
මට ලෙන්ගතු සිත අහිංසකයි
බක් මී මල් පෙති....
(මග තොට මුණ ගැහෙනා දාක
නෙතු පුරවා කඳුළින් සෝක...//)
සමාව දෙන්නට කළ වරදක් නෑ
වරද මගේ නුඹ අහිංසකයි
බක් මී මල් පෙති....//Performances of Bak Mee Mal Pethi
Cover versions, live performances, and reality-show contestant performances of “Bak Mee Mal Pethi” on YouTube.
Cover Versions · 12
▶CoverBak Mee Malpethi බක් මී මල් පෙති ගං දෑලේ | Chandana Liyanarachchiranhen සංගීත තෝතැන්න
▶Coverබක් මි මල් පෙති - චන්දන ලියනාරච්චි Bak Mee Mal Pethi - Chandana LiyanarachchciMusic ZoNe
▶Coverබක් මී මල් පෙති - චන්දන ලියනාරච්චි • Bak Mee Mal Pethi - Chandana liyanarachchiSanju Music Library
▶CoverBak Mee Mal Pethi - Chandana Liyanarachchi (බක් මී මල් පෙති - චන්දන ලියනරච්චි)SL SOUND HACK
▶CoverBak Mee Mal Pethi - Chandana Liyanaarachchi ... බක් මි මල් පෙති - චන්දන ලියනආරච්චිMathakayen Bindak - මතකයෙන් බිඳක්
▶CoverChandana Liyanarachchi..Bak mee malpethi..(බක් මී මල් පෙති ගං දෑලේ නුඹ නැති දා වැලපෙන තාලේ)Aparna Gamage
▶CoverBak Mee Mal Pethi Gan Dale l Chandana Liyanaarachchi l බක් මී මල් පෙති ගංදෑලේ l චන්දන ලියනආරච්චිM Series
▶CoverBak Mee Mal Pethi | බක් මී මල් පෙති ගං දෑලේ | AI Cover by @SLPartyMixSL Party Mix
▶CoverBak Mee Mal Pethi | බක් මී මල් පෙති ගං දෑලේ | Female Version | AI Cover by @SLPartyMixSL Party Mix
▶CoverBak Mee Mal Pethi - Chandana LiyanarachchiI.K.Edits🎼
▶Coverබක්‌මී මල්පෙතිmaha hura
▶Coverබක් මී මල් පෙති ගං දෑලේ | Chandana LiyanarachchiCeylon ENT.
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Bak Mee Mal Pethi LyricsBak Mee Mal Pethi Lyrics Englishබක් මී මල් පෙතිබක් මී මල් පෙති ගීතයේ පද පෙළLyrics With TransliterationChandana Liyanarachchi SongsChandana Liyanarachchi LyricsLiyanarachchi Lyrics