Sundariye Ran Rasu Dal Lyrics
“Sundariye ran rasu del raava nagevi” (සුන්දරියේ රන් රසු දැල් රාව නැගේවි), Sundariye Ran Rasu Dal (සුන්දරියේ රන් රසු දැල්) lyrics: a Sinhala love song sung by Chandana Liyanarachchi, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is සුන්දරියේ රන් රසු දැල් ගී පද.
| SONG | Sundariye Ran Rasu Dal |
|---|---|
| SINGER | Chandana Liyanarachchi |
| CATEGORY | Love Songs |
| VIEWS | 4 |
| UPDATED |
Sundariye Ran Rasu Dal Lyrics Singlish
Sundariye ran rasu del raava nagevi
Ran mini mewule kinkini ada ninda bindevi
Ran dewole dewadasi balma helavi
Pujasanaye pudanna rengum rubara devi
Sundariye ran rasu del raava nagevi
Maa rankanda oba ru vindinna lola nowedho
Vasdannda nandaniya nowedho //
Gandhara kule mohini rana hansa tatage
Peenanna ennado sandapane
Sundariye ran rasu del raava nagevi
See seekada yai dulwasan mewul ina randu
Sanyoga haa viyogaya kandu
Nim him koheda maa induran kamsuha bandu
Wawalamina kese rati dew duසුන්දරියේ රන් රසු දැල් ගී පද
සුන්දරියේ රන් රසු දැල් රාව නැගේවි
රන් මිණි මෙවුලේ කිංකිණි අඩ නින්ද බිඳේවි
රන් දෙවොලේ දේවදාසි බැල්ම හෙලාවි
පූජාසනයේ පුදන්න රැඟුම් රූබර දේවි
සුන්දරියේ රන් රසු දැල් රාව නැගේවි
මා රන්කඳ ඔබ රූ විඳින්න ලෝල නොවේදෝ
වස්දණ්ඩ නන්දනීය නොවේදෝ //
ගන්ධාර කුළේ මෝහිනි රණ හංස තටාගේ
පීනන්න එන්නදෝ සඳපානේ
සුන්දරියේ රන් රසු දැල් රාව නැගේවි
සී සීකඩ යයි දුල්වසන් මෙවුල් ඉණ රැන්දූ
සංයෝග හා වියෝගය කැන්දූ
නිම් හිම් කොහේද මා ඉඳුරන් කම්සුහ බැන්දූ
වාවාලමින් කෙසේ රති දෙව් දූ
Performances of Sundariye Ran Rasu Dal
Cover versions, live performances, and reality-show contestant performances of “Sundariye Ran Rasu Dal” on YouTube.
Cover Versions · 4
▶CoverSundaruye Ran Rasu Dal | සුන්දරියේ රන් රසු දැල් | මේ සිංදුව අහලා තියනවදSecret Music Band
▶CoverSundariye Ran Rasu Del (සුන්දරියේ රන් රසු දැල්) - Chandana LiyanarachchiLanka Hits
▶CoverSundariye Ran Rasu Del (සුන්දරියේ රන් රසු දැල්) - Chandana LiyanarachchiMr.karaoke
▶Coverසුන්දරියේ රන් රසුඳැල් Mobile Octapad Cover|Sundariye Ran Rasu Dal|मोबाइल ऑक्टोपैड कवर|KV මියුsickKV මියුsick
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Sundariye Ran Rasu Dal LyricsSundariye Ran Rasu Dal Lyrics Englishසුන්දරියේ රන් රසු දැල්සුන්දරියේ රන් රසු දැල් ගීතයේ පද පෙළLyrics With TransliterationChandana Liyanarachchi SongsChandana Liyanarachchi LyricsLiyanarachchi Lyrics