Ran Tharaka Lyrics by Chandana Liyanarachchi
Ran Tharaka (රන් තාරකා) is a Sinhala song sung by Chandana Liyanarachchi. This page presents the Ran Tharaka lyrics in Sinhala script (රන් තාරකා ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Ran Tharaka |
|---|---|
| SINGER | Chandana Liyanarachchi |
| VIEWS | 21 |
| UPDATED |
Ran Tharaka Lyrics
Ran tharaka peedila raaye
Hasarel mawaa sihina kumariye
Nosalee maa nuwan
Pibidee aadharen me vimanaye
Ran tharaka peedila raaye
Hasarel mawaa sihina kumariye
Gee handak paawuna nil walakule
E hande maa pathum paawelaa giyaa
Maa soyaa ennedo maa haa sinaasee
Hidimee maa bala
Ran tharaka ...
Raa sande chaarika vil there randi
Premaye chethanaa peedila hade
Saemadaa innedo maa haa sinaasee
Rakimee saemadaa
Ran tharaka ...රන් තාරකා ගී පද
රන් තාරකා පීදිලා රැයේ
හසරැල් මවා සිහින කුමරියේ
නොසැලී මා නුවන්
පිබිදී ආදරෙන් මේ විමානයේ
රන් තාරකා පීදිලා රැයේ
හසරැල් මවා සිහින කුමරියේ
ගී හඬක් පාවුණා නිල් වළාකුලේ
ඒ හඬේ මා පැතුම් පාවෙලා ගියා
මා සොයා එන්නෙදෝ මා හා සිනාසී
හිඳිමී මා බලා
රන් තාරකා ...
රෑ සඳේ චාරිකා විල් තෙරේ රැඳී
ප්‍රේමයේ චේතනා පීදිලා හදේ
සෑමදා ඉන්නෙදෝ මා හා සිනාසී
රකිමී සැමදා
රන් තාරකා ...Performances of Ran Tharaka
Cover versions, live performances, and reality-show contestant performances of “Ran Tharaka” on YouTube.
Reality Show Performances · 2
Cover Versions · 12
▶CoverRan Tharakawan (රන් තාරකාවන්) | Sanjeew Lonliyes | Ma Nowana Mama | TV DeranaMa Nowana Mama
▶CoverRan Tharaka Pidena Raye රන් තාරකා පීදෙනා රැයේ - Chandana Liyanarachchi with Flash BackLanka Music ලංකා මියුසික්
▶CoverRan Tharaka | රන් තාරකා | Chandana Liyanarachchi | Sandaru Suyamaya | @RooTunesRoo Tunes
▶Cover09- Ran Tharaka - Sahara with Chandana Liyanarachchi Gee-16Sahara Studio
▶CoverRan Tharaka | Sylvestro Benedictine CongregationMontefano Productions
▶CoverRan tharaka pidena reye(රන් තාරකා පීදෙනා රැයෙ)chandana liyanarachchiRasawindana Music
▶CoverRan Tharaka Peedila Raye | Chandana Liyanarachchi | Sinhala Songs ListingAsian Music Tune
▶Coverරන් තාරකා පීදිලා රැයේ - චන්දන ලියනාරච්චි Ran tharaka peedila raye - Chandana Liyanarachchiසින්දු ලිස්ට් එක
▶CoverRan tharaka pedila raye Chords Chandana Liyanarachchi රන් තාරකා පීදිලා රැයේSMAG Music
▶CoverRan tharaka pidila - Chandana LiyanarachchiI.K.Edits🎼
▶Coverපායා නැගී ඒවි රන් තාරකා | Paya Nagee Ewi Ran Tharaka | @CalmSinhalaCoversCalm Sinhala Covers
▶CoverRan tharaka|රන් තාරකා | ගායනය - චන්දන ලියනාරච්චි |Chandana Liyanarachchi | Sinhala karokeSinhala Karoke
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Ran Tharaka LyricsRan Tharaka Lyrics Englishරන් තාරකාරන් තාරකා ගීතයේ පද පෙළLyrics With TransliterationChandana Liyanarachchi SongsChandana Liyanarachchi LyricsLiyanarachchi Lyrics

