Suwanda Thiya Lyrics by Chandana Liyanarachchi
Suwanda Thiya (සුවද තියා මා) is a Sinhala song sung by Chandana Liyanarachchi. This page presents the Suwanda Thiya lyrics in Sinhala script (සුවද තියා මා ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Suwanda Thiya |
|---|---|
| SINGER | Chandana Liyanarachchi |
| VIEWS | 13 |
| UPDATED |
Suwanda Thiya Lyrics
Suwada tiya ma laga oba aran yanna mal
Netha nilupul vatha rathupul
Netha nilupul vatha rathupul
Koda kekulu sina mal...
Me ahasa yatama kothenaka ho
Oba innawanam
Mama innam e suwada tiyan
Yali oba enakan...
Suwada tiya...
Raja situ methivaru milata aran
Vasanta salu pil
Mata kiyanne oba hera koyinda
Mila nokalathi mal...
Suwada tiya...සුවද තියා මා ගී පද
සුවද තියා මා ලග ඔබ අරන් යන්න මල්
නෙත නිලුපුල් වත රතුපුල්
නෙත නිලුපුල් වත රතුපුල්
කොද කැකුළු සිනා මල්...//
මේ අහස යටම කොතැනක හෝ
ඔබ ඉන්නවනම්
මම ඉන්නම් ඒ සුවද තියන්
යලි ඔබ එනකන්...//
සුවද තියා.../
රජ සිටු මැතිවරු මිලට අරන්
වසන්ත සළු පිල්
මට කියන්න ඔබ හැර කොයින්ද
මිල නොකලැති මල්...//
සුවද තියා...//Performances of Suwanda Thiya
Cover versions, live performances, and reality-show contestant performances of “Suwanda Thiya” on YouTube.
Live Performances · 3
Cover Versions · 12
▶CoverSuwanda Thiya Ma Langa (සුවඳ තියා මා ළඟ) - Harshana Dissanayake | Sanuhare - සනුහරේ | Hiru TVSanuhare
▶CoverSuwanda ThiyaRohana Weerasinghe - Topic
▶CoverSuwanda Thiya Ma Langa Oba Chandana LiyanarachchiSinhala Tele and Old Songs
▶CoverSANIDAPA WITH CHANDANA LIYANARACHCHI - SUWANDA THIYAAcharuwa අච්‍චාරුව
▶CoverSuwada Thiya Malaga oba || සුවද තියා මා ලග ඔබ || Cover by || Bongo cover songTreNding ONE
▶CoverSUWANDA THIYA - CHANDANA LIYANARACHCHI - PURPLE RANGE DOCK YARD SHOW 2019Purple Range Live
▶Coverසුවඳ තියා මා ළඟ ( Suwanda Thiya Maya Laga ) | CHANDANA LIYANARACHCHI | YK MUSICYK MUSIC
▶CoverSuwanda Thiya Ma Langa (සුවඳ තියා මා ළඟ) - Chandana Liyanarachchi | Reggae Cover VersionReggae Machan
▶CoverSuwanda Thiya Ma langa ( සුවඳ තියා මා ළඟ) Cover | Nisal SutheekshanaNisal Sutheekshana
▶CoverSuwanda thiya - Lead/Rhythm CoverIsland Rhythms
▶CoverSuwanda Thiya Ma Langa (සුවද තියා මා ළග) - Chandana Liyanaarachchi | Ceylon Old HitsCeylon Old Hits
▶Coverසුවද තියා මා ලග/Suwanda thiyaLight Beat
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Suwanda Thiya LyricsSuwanda Thiya Lyrics Englishසුවද තියා මාසුවද තියා මා ගීතයේ පද පෙළLyrics With TransliterationChandana Liyanarachchi SongsChandana Liyanarachchi LyricsLiyanarachchi Lyrics


