Ma Mekala Lyrics by Chandana Liyanarachchi
Ma Mekala (මා මේඛලා) is a Sinhala song sung by Chandana Liyanarachchi. The lyrics were written by Shehan Galahitiyawa, and the music is composed by Jagath Rasnayake. This page presents the Ma Mekala lyrics in Sinhala script (මා මේඛලා ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Ma Mekala |
|---|---|
| SINGER | Chandana Liyanarachchi |
| LYRICIST | Shehan Galahitiyawa |
| COMPOSER | Jagath Rasnayake |
| VIEWS | 15 |
| UPDATED |
Ma Mekala Lyrics
Ae ru soba sihine sara
Indu neela asha mawa
Preme nura sayane mawa
Digu heenaye pawuna
Asha there ma pawela
Sanda sela ra paya pema morala
Ma mekhala....
Tuhina akaye lihena ru aege
Sihina theeraye vaehena
Visal adare daenena me raeae
Situm ma hade ya kala
Sasare sara senehe pura
Denethe matha adare dara
Lan vee mathu vaedo sathu...
Nikini rae dige ingithi pa kale
Ahitha ma hithe nupala
Nisala ma hade velena adare
Haegum ma hithe pa kala
Sasare sara senehe pura
Denethe matha adare dara
Lan vee mathu vaedo sathu...
Ae ru soba...මා මේඛලා ගී පද
ඈ රූ සොබා සිහිනේ සරා
ඉඳු නීල ආශා මවා
ප්‍රේමේ නුරා සයනේ මවා
දිගු හීනයේ පාවුණා
ආශා තෙරේ මා පාවෙලා
සඳ සේල රෑ පායා පෙම මෝරලා
මා මේඛලා....
තුහින ආකහේ ලිහෙන රූ ඇගේ
සිහින තීරයේ වෑහෙනා
විසල් ආදරේ දැනෙන මේ රැයේ
සිතුම් මා හදේ යා කලා
සසරේ සරා සෙනෙහේ පුරා
දෙනෙතේ මත ආදරේ දරා
ලං වී මතු වේදෝ සතූ...
නිකිනි රෑ දිගේ ඉඟිති පා කලේ
අහිත මා හිතේ නූපලා
නිසල මා හදේ වෙලෙන ආදරේ
හැගුම් මා හිතේ පා කලා
සසරේ සරා සෙනෙහේ පුරා
දෙනෙතේ මත ආදරේ දරා
ලං වී මතු වේදෝ සතූ...
ඈ රූ සොබා...Performances of Ma Mekala
Cover versions, live performances, and reality-show contestant performances of “Ma Mekala” on YouTube.
Cover Versions · 5
▶CoverMa Mekala ( Cover) මා මේඛලා | Madhushanka Hettiarachchi | (2021) | Sinhala SongsMadushanka Hettiarachchi
▶CoverMa mekala Cover (unedited)Home Live
▶CoverMa Mekala | Chandana Liyanarachchi Gihan + Dilki Pre shootStudio Seyalan
▶CoverMa Mekala | මා මේඛලා - by Anjula JayathungaAnjula Jayathunga
▶Coverමා මේඛලා (ඒ රූ සෝභා) | Chandana LiyanarachchiCeylon ENT.
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Ma Mekala LyricsMa Mekala Lyrics Englishමා මේඛලාමා මේඛලා ගීතයේ පද පෙළLyrics With TransliterationChandana Liyanarachchi SongsChandana Liyanarachchi LyricsLiyanarachchi LyricsJagath Rasnayake ComposerShehan Galahitiyawa Lyricist