Premaya Lowa Hemathenama Athi Lyrics by Chandana Liyanarachchi
Premaya Lowa Hemathenama Athi (ප්‍රේමය ලොව හැම තැනම ඇතී) is a Sinhala song sung by Chandana Liyanarachchi. This page presents the Premaya Lowa Hemathenama Athi lyrics in Sinhala script (ප්‍රේමය ලොව හැම තැනම ඇතී ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Premaya Lowa Hemathenama Athi |
|---|---|
| SINGER | Chandana Liyanarachchi |
| VIEWS | 178 |
| UPDATED |
Premaya Lowa Hemathenama Athi Lyrics
Premaya lova hema thanama athe
Hemadenatama hamuwela athe
Enamudu premaya kimai kiya
Hadunagath kisi keneku nathe..
Wilthera diyayata diyabun nagana
Premaye diya ulpata nisalai
Siyapatha vila matha pibidena muth yasa
Ulpata hema damath nisalai
Premaya hema damath nisalai
Premaya lova hema thanama athe...
Suvisal ruk gomu deranata radawana
Premaya mul pasa yata sagawi
Nang pala mal dalu pubudanamuth gasa
Mul rasa kisi kenekuta nopenai
Premaya kisi kenekuta nopenai..
Premaya lova hema thanama athe...ප්‍රේමය ලොව හැම තැනම ඇතී ගී පද
ප්‍රේමය ලොව හැම තැනම ඇතී
හැමදෙනටම හමුවෙලා ඇතී
එනමුදු ප්‍රේමය කිමැයි කියා
හඳුනාගත් කිසි කෙනෙකු නැතී..//
විල්තෙර දියයට දියඹුන් නගනා
ප්‍රේමයෙ දිය උල්පත නිසලයි
සියපත විල මත පිබිදෙන මුත් යස
උල්පත හැමදාමත් නිසලයි
ප්‍රේමය හැමදාමත් නිසලයි
ප්‍රේමය ලොව හැම තැනම ඇතී.../
සුවිසල් රුක් ගොමු දෙරණට රදවන
ප්‍රේමය මුල් පස යට සැගවී
නං පල මල් දළු පුබුදනමුත් ගස
මුල් රැස කිසි කෙනෙකුට නොපෙනෙයි
ප්‍රේමය කිසි කෙනෙකුට නොපෙනෙයි. .
ප්‍රේමය ලොව හැම තැනම ඇතී...//
Performances of Premaya Lowa Hemathenama Athi
Cover versions, live performances, and reality-show contestant performances of “Premaya Lowa Hemathenama Athi” on YouTube.
Reality Show Performances · 2
Cover Versions · 12
▶CoverPremaya Lowa | ප්‍රේමය ලෝව හැම තැනම ඇති | EDM Version | JanaaJanaa
▶CoverPremaya Lowa Hamathanama Athi | ප්‍රේමය ලොව හැම තැනම ඇතී | Grade 14 | Piyum Neela Vila | Roo TunesRoo Tunes
▶CoverPremaya Lowa Hemathenama Athi (ප්‍රේමය ලොව හැම තැනම ඇතී) Guitar ChordsEazy Chords
▶Coverප්‍රේමය ලොව හැම තැනම ඇති| Premaya Lowa Hama Thanama Athi | #sihinaya soya-සිහිනය සොයා
▶CoverPremaya Lowa Hama Thanama Athi (Sinhala Song Meaning) - Chandana LiyanarachchiSinhala Lyricspedia
▶CoverPremaya lowa hama thanama athi / ප්‍රේමය ලොව හැම තැනම ඇතී / Chandana LiyanaarachchiMS Tunes LK
▶CoverPremaya Lowa Hama Thanama (ප්‍රේමය ලොව හැම තැනම) - Chandana Liyanaarachchi | Ceylon Old HitsCeylon Old Hits
▶CoverPremaya Lowa Hama Thanama Athi (ප්‍රේමය ලොව හැමතැනම ඇතී) Cover VersionVihanga Sasanka Covers
▶Cover"ප්‍රේමය ලොව හැම තැනම ඇති" ,Premaya Lowa Hemathenama Athi / covey by shehan tharukashehan tharuka
▶Coverප්‍රේමය ලොව - Premaya lowaSinhala Karoke
▶CoverPremaya Lowa Hamathanama Athi ප්‍රේමය ලොව හැමතැනම ඇති - Chandana Liyanarachchi 7rm7rm Songs
▶CoverPremaya Lowa Hama Thanama Athi | ප්‍රේමය ලොව හැම තැනම ඇති By Chandana LiyanarachchiSBS Tunes
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Premaya Lowa Hemathenama Athi LyricsPremaya Lowa Hemathenama Athi Lyrics Englishප්‍රේමය ලොව හැම තැනම ඇතීප්‍රේමය ලොව හැම තැනම ඇතී ගීතයේ පද පෙළLyrics With TransliterationChandana Liyanarachchi SongsChandana Liyanarachchi LyricsLiyanarachchi Lyrics

