Mewalam Mokatada Metharam Lyrics by Chandana Liyanarachchi
Mewalam Mokatada Metharam (මෙවලම් මොකටද මෙතරම්) is a Sinhala song sung by Chandana Liyanarachchi. This page presents the Mewalam Mokatada Metharam lyrics in Sinhala script (මෙවලම් මොකටද මෙතරම් ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Mewalam Mokatada Metharam |
|---|---|
| SINGER | Chandana Liyanarachchi |
| VIEWS | 150 |
| UPDATED |
Mewalam Mokatada Metharam Lyrics
Mewalam mokatada metharam peladuwe samanaliye
Us adi pawahan yugala yayi visiwi lolle
Mal peti wala pata gawe athi siyumali dethole
Kolomba gihilla igena gatthe owada mage kelle
Dedara giya adaraye tahandi bami pawuru
Rosa malaka sangawagena ron genayathi bambaru
Handanna mata ida dunnata naliyana neth kawulu
Kadulu bindu me hati ai mata vitharak napuru
Mewalam mokatada metharam ....
Iki bidina ra thunyama sith mala ada ninde
Sanda madalata tharu yayata nodenayi atha wenuwe
Ugathamana shilpaya raka gattata pemwathiye
Nuba atinuyi nirmala pem yahane kada wetune
Mewalam mokatada metharam .....මෙවලම් මොකටද මෙතරම් ගී පද
මෙවලම් මොකටද මෙතරම් පැළදුවෙ සමනළියේ
උස් අඩි පාවහන් යුගල යයි විසිවී ලොල්ලේ
මල් පෙති වල පාට ගෑවෙ ඇති සියුමැලි දෙතොලේ
කොළඹ ගිහින් ඉගෙන ගත්තේ ඔවද මගෙ කෙල්ලේ
දෙදරා ගිය ආදරයේ තහංදි බැමි පවුරු
රෝස මලක සඟවාගෙන රොන් ගෙනයති බඹරු
හඬන්න මට ඉඩ දුන්නට නලියන නෙත් කවුළු
කදුළු බිංදු මේ හැටි ඇයි මට විතරක් නපුරු
මෙවලම් මොකටද මෙතරම් ....
ඉකි බිදිනා රෑ තුන්යම සිත් මල අඩ නින්දේ
සඳ මඩලට තරු යායට නොදැනයි අත වැනුවේ
උගතමනා ශිල්පය රැක ගත්තට පෙම්වතියේ
නුඹ අතිනුයි නිර්මල පෙම් යහන කඩා වැටුනේ
මෙවලම් මොකටද මෙතරම් .....Performances of Mewalam Mokatada Metharam
Cover versions, live performances, and reality-show contestant performances of “Mewalam Mokatada Metharam” on YouTube.
Cover Versions · 12
▶CoverMewalam mokatada metharam | Chandana Liyanarachchi With Sahara FlashT&G Music
▶CoverChandana Liyanarachchi - Mewalam Mokatada MetharamSL Hits
▶CoverMewalam mokatada | මෙවලම් මොකටද මෙතරම් Chandana Liyanaarachchi |Feedback මැල්සිරිපුර මාතා කලර් නයිට්VISHMI VIDEO TEAM
▶Coverමෙවලම් මොකටද.mevalam mokatada metharam paladuve samanaliyeniranperera35
▶CoverMewalam Mokatada | මෙවලම් මොකටද | Cover By Pramith HasinthaPramith Hasintha
▶Coverමෙවලම් මොකටද මෙතරම්.. | Mewalam Mokatada Metharam.. | CoverBad Boys Music Official
▶CoverMewalam Mokatada Metharam | මෙවලම් මොකටද | Reggae Cover Song | Chandana Liyanarachchi@ReggaecrboyReggae cr boy
▶CoverMewalam mokatada metharam | මෙවලම් මොකටද මෙතරම් | Guitar lesson sinhala | @NamiyaofficialNAMIYA OFFICIAL
▶CoverMewalam Mokatada Metharam | මෙවලම් මොකටද මෙතරම් - EDM Version Cover 2025S N J | TUNES official
▶CoverMewalam Mokatada Metharam - Chandana Liyanarachchi (මෙවලම් මොකටද මෙතරම් - චන්දන ලියනරච්චි)SL SOUND HACK
▶Coverමෙවලම් මොකටද මෙතරම් | Mewalam mokatada metharam | Chandana Liyanarachchi songs | ඒ කාලෙ සිංදුDolki sindu Srilanka
▶CoverMewalam mokatada(මෙවලම් මොකටද මෙතරම්) | Coverd by pramod dhananjayaPramod Music
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Mewalam Mokatada Metharam LyricsMewalam Mokatada Metharam Lyrics Englishමෙවලම් මොකටද මෙතරම්මෙවලම් මොකටද මෙතරම් ගීතයේ පද පෙළLyrics With TransliterationChandana Liyanarachchi SongsChandana Liyanarachchi LyricsLiyanarachchi Lyrics