Samawenna Raththarane Lyrics by Chandana Liyanarachchi
Samawenna Raththarane (සමාවෙන්න රත්තරනේ) is a Sinhala song sung by Chandana Liyanarachchi. This page presents the Samawenna Raththarane lyrics in Sinhala script (සමාවෙන්න රත්තරනේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Samawenna Raththarane |
|---|---|
| SINGER | Chandana Liyanarachchi |
| VIEWS | 210 |
| UPDATED |
Samawenna Raththarane Lyrics
Samavenna raththarane varada mage athe
Daraganna bahe ginisilu nageyi sith male
Devathaviyak situgeyi handa velapune
Kavuruda rathu rosa malen suwada gena giye
Mal sarata thahanam gei doragulu arune
Bahata bahak di adawan denathak bandune
Alawantha kekuliyakge thurulehi randune
Gewunu rayak athmayaka mata paw piruwe
Samavenna raththarane....
Depa vandina age daasehi kadulu peni peni
Bidi giya mulu lowa senehasin devi devi
Sanda madalata pem sisilasa piduwa kumudini
Jathi jathi yanne oba langin durasvi
Samavenna raththarane....සමාවෙන්න රත්තරනේ ගී පද
සමාවෙන්න රත්තරනේ වරද මගෙ අතේ
දරාගන්න බැහැ ගිනිසිළු නැගෙයි සිත් මලේ
දේවතාවියක් සිටුගෙයි හඬා වැලපුනේ
කව්රුද රතු රෝස මලෙන් සුවඳ ගෙන ගියේ
මල් සාරාට තහනම් ගෙයි දොරගුළු ඇරුනේ
බහට බහක් දී අඩවන් දෙනතක බැඳුනේ
ආලවන්ත කැකුළියකගෙ තුරුලෙහි රැඳුනේ
ගෙවුනු රැයක් ආත්මයක මට පව් පිරුවේ
සමාවෙන්න රත්තරනේ....
දෙපා වඳින ඇගෙ දෑසෙහි කදුළු පෙනි පෙනී
බිඳී ගියා මුළු ලොව සෙනෙහසින් දැවි දැවී
සඳ මඬලට පෙම් සිසිලස පිදුව කුමුදිනී
ජාති ජාති යන්නෑ ඔබ ලඟින් දුරස්වී
සමාවෙන්න රත්තරනේ....Performances of Samawenna Raththarane
Cover versions, live performances, and reality-show contestant performances of “Samawenna Raththarane” on YouTube.
Reality Show Performances · 1
Live Performances · 1
Cover Versions · 12
▶CoverSamawenna (සමාවෙන්න රත්තරනේ) | Chandana Liyanarachchi සමඟ Supun Perera | Yugathra (යුගාත්‍රා)Yugathra
▶CoverChandana Liyanarachchi - Samawenna RaththaraneSL Hits
▶Coverසමාවෙන්න රත්තරනේ - සුපුන් පෙරේරා - Samawenna Raththarane - Supun PereraChamix
▶CoverCHANDANA LIYANARACHCHI//සමාවෙන්න රත්තරනේ//SUNFLOWER// චන්දන ලියනාරච්චි//SAMAWENNA RATHTHARANEManoj Alexander
▶CoverSamawenna Raththarane (සමාවෙන්න රත්තරනේ) - Supun Perera | Sparsha VersionLyricBay
▶Cover"සමාවෙන්න රත්තරනේ" | Supun Perera | Sparshaස්පර්ශ - SPARSHA
▶CoverSamawenna (සමාවෙන්න රත්තරනේ) | Chandana Liyanarachchi සමඟ Supun Perera | Yugathra (යුගාත්‍රා)Yugathra
▶CoverSamawenna Raththarane (සමාවෙන්න රත්තරනේ) | Chandana Liyanarachchi | Maa (මා) | TV DeranaMa Nowana Mama
▶Cover" සමාවෙන්න රත්තරනේ " මුල් ගායනය - චන්දන ලියනාරච්චි Cover Song by Amila SandaruwanAmila Sandaruwan
▶CoverSamawenna Raththarane (සමාවෙන්න රත්තරනේ) - Chandana LiyanarachchiLanka Hits
▶Coverසමාවෙන්න රත්තරනේ | Samawenna Raththarane | Chandana Liyanarachchi with Machanonimfocus live
▶CoverSamawenna Raththarane (සමාවෙන්න රත්තරනේ) | Chandana Liyanarachchi | Maa (මා) | TV DeranaMa Nowana Mama
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Samawenna Raththarane LyricsSamawenna Raththarane Lyrics Englishසමාවෙන්න රත්තරනේසමාවෙන්න රත්තරනේ ගීතයේ පද පෙළLyrics With TransliterationChandana Liyanarachchi SongsChandana Liyanarachchi LyricsLiyanarachchi Lyrics

