Pama Wadi Oba Pama Wadi Lyrics by Chandana Liyanarachchi
Pama Wadi Oba Pama Wadi (පමා වැඩියි ඔබ පමා වැඩී) is a Sinhala song sung by Chandana Liyanarachchi. This page presents the Pama Wadi Oba Pama Wadi lyrics in Sinhala script (පමා වැඩියි ඔබ පමා වැඩී ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Pama Wadi Oba Pama Wadi |
|---|---|
| SINGER | Chandana Liyanarachchi |
| VIEWS | 13 |
| UPDATED |
Pama Wadi Oba Pama Wadi Lyrics
Pama vediyi oba pama vedi
Mata muna gasune oba pasuvi
Pera hamuvinam
Aya nopata ma
Obatama sitha pudami obatama sitha pudami
Oba sinasisi ena vasantheki
Aya mulavaki gimhanayaki
Sitha nirathuru pasu thevena
Oba suwandaki mana badina
Aya amavake ralu ahasa meni
Somi sadana nithi oba tharapathe
Aya niyangeki hitha davana
Oba nilmina se dilenaපමා වැඩියි ඔබ පමා වැඩී ගී පද
පමා වැඩියි ඔබ පමා වැඩී
මට මුණ ගැසුනේ ඔබ පසුවී
පෙර හමුවීනම්
ඇය නොපතා මා
ඔබටම සිත පුදමීඔබටම සිත පුදමී
ඔබ සිනාසිසී එන වසන්තෙකී
ඇය මුලාවකී ගිම්හානයකී
සිත නිරතුරු පසු තැවෙනා
ඔබ සුවඳකි මන බඳිනා
ඇය අමාවකේ රළු අහස මෙනී
සොමි සදන නිතී ඔබ තාරපතී
ඇය නියඟෙකි හිත දවන
ඔබ නිල්මිණ සේ දිලෙනාPerformances of Pama Wadi Oba Pama Wadi
Cover versions, live performances, and reality-show contestant performances of “Pama Wadi Oba Pama Wadi” on YouTube.
Live Performances · 1
Cover Versions · 9
▶CoverPama Wadi Oba (පමා වැඩියි ඔබ) Cover By Miyuru SangeethMiyuru Sangeeth
▶CoverPama Wadi Oba Pama Wadi - Chandana Liyanarachchi | පමා වැඩියි ඔබ පමා වැඩීCharana TV
▶Coverපමා වැඩියි ඔබ (Pama Wadi Oba) | CHANDANA LIYANARACHCHI | YK MUSICYK MUSIC
▶CoverPama wadi oda [ REMAKE ]LK Audio
▶CoverPama Wadi Oba Pama Wadi | පමා වැඩී ඔබ පමා වැඩී | Slow Cover By Vinod Alwis | Manoparakata SinduVinod Alwis
▶Coverpama wadi oba pama wadi පමා වැඩියි ඔබ cover By pramod jayasekaraSrilanka Actress
▶CoverPama Wadi Oba Pama Wadi - පමා වැඩියි ඔබ පමා වැඩී | Chandana LiyanarachchiWITH ME TODAY
▶Coverපමා වැඩියි ඔබ | Pama wedi oba Darbuka cover | Pama wedi oba | slow motion | Sanjith DilhanSanjith Dilhan
▶CoverPama Wadi | පමා වැඩී| Chandana Liyanaarachchi | Dharmarathna Perera | Wijayabandara WelithuduwaIndika Dampahala
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Pama Wadi Oba Pama Wadi LyricsPama Wadi Oba Pama Wadi Lyrics Englishපමා වැඩියි ඔබ පමා වැඩීපමා වැඩියි ඔබ පමා වැඩී ගීතයේ පද පෙළLyrics With TransliterationChandana Liyanarachchi SongsChandana Liyanarachchi LyricsLiyanarachchi Lyrics
