Manamalakam Pana Unmadani Lyrics
“Manamalakam paana unmadini” (මනමාලකම් පාන උන්මාදිනි), Manamalakam Pana Unmadani (මනමාලකම් පාන උන්මාදිනි) lyrics: a Sinhala love song sung by Chandana Liyanarachchi, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is මනමාලකම් පාන උන්මාදිනි ගී පද, and many know it simply as Manamalakam paana.
| SONG | Manamalakam Pana Unmadani |
|---|---|
| SINGER | Chandana Liyanarachchi |
| CATEGORY | Love Songs |
| VIEWS | 83 |
| UPDATED |
Manamalakam Pana Unmadani Lyrics Singlish
Manamalakam paana unmadini
Me neth deke petalila
Rahasema nododama innata epa
Pem heenaye seri sara...aa...
Pem heenaye seri sara...
Me paalu handawe sulagak vela
Ma sitha hora patalala dewatila
Mumunanna hadana nis karana
Mata one ahannata kalpana
Me seetha wehi kaale turule hova
Innata hitai awluwa nugi nura
Dahawal heena dekalama den athi vela
Thaw inna baa thani vela kalpana
Manamalakam paana unmadini...මනමාලකම් පාන උන්මාදිනි ගී පද
මනමාලකම් පාන උන්මාදිනි
මේ නෙත් දෙකේ පැටලිලා
රහසේම නොදොඩාම ඉන්නට එපා
පෙම් හීනයේ සැරි සරා...ආ...
පෙම් හීනයේ සැරි සරා...
මේ පාළු හැන්දෑවේ සුළගක් වෙලා
මා සිත හොර පටලලා දැවටිලා
මුමුනන්න හදනා නිස් කරනා
මට ඕනේ අහන්නට කල්පනා
මේ සීත වැහි කාලේ තුරුලේ හොවා
ඉන්නට හිතයි අව්ළුවා නුගි නුරා
දහවල් හීන දැකලාම දැන් ඇති වෙලා
තව ඉන්න බෑ තනි වෙලා කල්පනා
මනමාලකම් පාන උන්මාදිනි...//Performances of Manamalakam Pana Unmadani
Cover versions, live performances, and reality-show contestant performances of “Manamalakam Pana Unmadani” on YouTube.
Cover Versions · 1
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Manamalakam Pana Unmadani LyricsManamalakam Pana Unmadani Lyrics Englishමනමාලකම් පාන උන්මාදිනිමනමාලකම් පාන උන්මාදිනි ගීතයේ පද පෙළLyrics With TransliterationChandana Liyanarachchi SongsChandana Liyanarachchi LyricsLiyanarachchi Lyrics
