Neela Ahase Walawan Lyrics by Chandana Liyanarachchi
Neela Ahase Walawan (නීල අහසේ වලාවන්) is a Sinhala song sung by Chandana Liyanarachchi. This page presents the Neela Ahase Walawan lyrics in Sinhala script (නීල අහසේ වලාවන් ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Neela Ahase Walawan |
|---|---|
| SINGER | Chandana Liyanarachchi |
| VIEWS | 13 |
| UPDATED |
Neela Ahase Walawan Lyrics
Neela ahase walawan se pawela
Yauwanayedi pathum mal peedila
Piyakaruyi jeewithe sundarayi chethana
Pemwathunge sabae adare ... //
Kandulen sinawen muwa mal sale
Senasille dodai pemwathun
Mal ha bambarun se lanwela //
Meya do sabae adare
Neela ahase ....
Thun yamayedi thani wu lowe
Kimidewi sina sagare
Pathuman bodawi susumaka thaniwi //
Yauwanaye handai pemwathun
Neela ahase ...නීල අහසේ වලාවන් ගී පද
නීල අහසේ වලාවන් සේ පාවෙලා
යෞවනයේදී පැතුම් මල් පීදිලා
පියකරුයි ජීවිතේ සුන්දරයි චේතනා
පෙම්වතුන්ගේ සැබෑ ආදරේ ... //
කඳුලෙන් සිනාවෙන් මුව මල් සැලේ
සැනසිල්ලේ දොඩයි පෙම්වතුන්
මල් හා බඹරුන් සේ ළංවෙලා //
මෙය දෝ සැබෑ ආදරේ
නීල අහසේ ....
තුන් යාමයේදී තනි වූ ලොවේ
කිමිදේවි සිනා සාගරේ
පැතුමන් බොඳවී සුසුමක තනිවී //
යෞවනයේ හඬයි පෙම්වතුන්
නීල අහසේ ...
Related Songs and Tags
Neela Ahase Walawan LyricsNeela Ahase Walawan Lyrics Englishනීල අහසේ වලාවන්නීල අහසේ වලාවන් ගීතයේ පද පෙළLyrics With TransliterationChandana Liyanarachchi SongsChandana Liyanarachchi LyricsLiyanarachchi Lyrics